පහත ජායාරූපයේ නිර්වචනයට අනුව

සෝමවංශ ගේ මාක්ස් බූරුවෙකි

කුමාර් ගේ මාක්ස් පඹයෙකි

දීප්ති ගේ මාක්ස් බඩුකාරයෙකි.

ලියූ තැනැත්තා ගේ අවිඥාණය හරියටම පිහිටා ඇත්තේ තුන් වැනි ස්ථානයේ ය. මතුපිටින් අපහාස කළත් මේ කෙනාගේ අවිඥාණික ආශාව ඉලක්ක ගත වී ඇත්තේ දීප්ති ගේ මාක්ස් දෙසටය.

ලැකානියානු භාෂාවෙන් කියනවා නම් මෙම පුද්ගලයා ගේ මාස්ටර් දීප්ති ය. නමුත් එය ඔහුට අවිඥාණක ය.

ලැකාන් මාස්ටර්,ගෝඩ්,ස්ත්‍රිය පුරුෂ මනසට අවිඥාණික බව පවසන්නේ මේ නිසාය.556607_426499477462465_673796512_n

 

ඔබේ අදහස කියන්න...