[dropcap color=”black”]නො[/dropcap]බෙල් සාහිත්‍යලාභී කොළොම්බියානු ජාතික නවකථාකරු ගබ්රියෙල් ගාර්ෂියා මාර්කේස් විසින් 2008 දී ප‍්‍රකාශයට පත් කරන ලද Memories of My Melancholy Whores  නවකථාව විදුර ප‍්‍රභාත් මුණසිංහ විසින් ‘මගේ දුක්ඛදායක සුන්දරියන් පිළිබඳ මතක’ නමින් සිංහලට පරිවර්තනය කරනු ලැබ ඇත. විදර්ශන ප‍්‍රකාශකයන් විසින් ප‍්‍රකාශයට පත් කොට ඇති එකී කෘතිය පිළිබඳ සංවාදයක් 2014 ජනවාරි මස 29 වැනි දින කොළඹ 07, මහවැලි කේන්ද්‍ර ශ‍්‍රවනාගාරයේදී පැවැත්වේ.

1510732_10202407233015512_2022949434_n

 

 

 

ඔබේ අදහස කියන්න...