දේවල් වටහා ගන්න පිළිවෙල වෙනස් කිරීමට කාලය පැමිණ ඇත. 90 දශකය මැද දී යහපත් – අවංක – අධිෂ්ඨානශීලි සහ ධනපති විරෝධී මිනිසකු අප සංවිධානය තුළ ප්‍රර්ථනා කරන ලද්දේ පවිත්‍ර – අල්පේච්ඡ – Game නොගහන – පශ්චාත් – නුතනවාදය සිංහලෙන් න්‍යායගත කළ – ස්ත්‍රීවාදී – යහපත් මනුෂ්‍යයෙක් ලෙස දීප්තිවය. දැන් ඒ සියල්ල උඩුයටිකුරු වී ඇත. දැන් සිටින
දීප්ති නරක – සමාජ විරෝධී – ප්‍රතිසංස්කරණවාදී – Peugeot මෝටර් රථයක් පාවිච්චි කරන ප්‍රතිගාමියෙකි . මේ චිත්‍රය ඇත්තේ පසුගිය 20 වසර තුල අප සංවිධානයට ආ අය අතරය. ඔවුන් වඳුරාගේ කායික විද්‍යාවෙන් මිනිසාගේ කායික විද්‍යාව අධ්‍යනය කරන ලදී.
ධනේශ්වර ගනුදෙනු ආරම්භ වන්නේ දැඩි අවිශ්වාසයෙනි. නමුත් ගනුදෙනුව සාර්ථක නම් ඉන්පසු ඇති වන්නේ දැඩි විශ්වාසයකි.

දැන් නැවතත් චක්‍රය කැරකී අප සිටින තැනට සේන්දු වී ඇත.
අප සමග දේශපාලනය කිරීමට කැමති අය දැන් නැවතත් බිහිවෙමින් පවතියි. නමුත් මේ 90 දශකය නොවේ.දශක දෙකක දේශපාලනයට පසු අපගේ දෑත් වල මඩ තැවරී ඇත. අපි අවංක – පිරිසිදු මිනිසුන් නොවෙමු.නමුත් ධනවාදය විනාශ කළ යුතුයැයි අප තවමත් සිතන්නෙමු.

අපි ඔබ සමග වැඩ පටන් ගන්නේම දැඩි අවිශ්වාශයෙනි. අප සංවිධානය තුළ සංකේත පියෙක් නැත. ඔහු සිටින තැන හිස්වී ඇත. එතන ඇත්තේ විනෝදයයි.

මේ පසුබිමට ඔබ ආශක්ත නම් පහත අංක වලට අමතන්න.

0113356707- පක්ෂ මුලස්ථානය.

0766940306- සනත්

0773557095-සරත් 

 

(නිමල් සහ කෝදාගොඩ නම් කතාකරන්න එපා ! ! !)

 

 

ඔබේ අදහස කියන්න...