කෞශල්‍ය කුමාරසිංහ ගේ ‘මේ රහස් කවුලුවෙන් එබෙන්න’ නවකතාව පිලිබඳ සංවාදය අප්‍රේල් 8 වෙනි දා සවස 3.30 ට ජාතික පුස්තකාල සේවා මන්ඩල ශ්‍රවණාගාරයේ දී පැවැත්වෙයි.

සංවාදයට

– දීප්ති කුමාර ගුණරත්න
– අශෝක හඳගම
– ආචාර්ය හර්ෂණ රඹුක්වැල්ල
– සාමිනාදන් විමල්
– සුමිත් චාමින්ද

සරසවි, විජිතයාපා, සුරස, සදීපා, සූරිය, ගුණසේන, ලේක් හවුස්, ගොඩගේ, සමයවර්ධන, මල්පියලි පොත් හල් වලින් මිල දී ගත හැකි ය.

Kaushi_n

 

ඔබේ අදහස කියන්න...

2 COMMENTS

  1. ස්ත‍්‍රියකට සදාචාරයට පටහැනි ආකාරයට සැළකීම සම්බන්ධයෙන් විවිධ අදහස් පළ වන අතරතුර කෞශල්‍ය කුමාරසිංහ අපට රහස් කවුළුවකින් එඹෙන්නට ආරාධනා කරයි. නාට්‍යවේදිනියකගේ පශ්චාත් කවුළුවෙන් ඇතුළුවන්නට වෙරදැරූ විශ්වවිද්‍යාල ආචාර්යවරයා වෙනුවෙන් මහාචාර්යවරු ගණනාවක් මේ වනවිට පෙනී සිට ඇති අතර මෙම සිද්ධිය සම්බන්ධයෙන් වෙනස් අදහස් දරන සුමිත් චාමින්ද හා දීප්ති ගුණරත්න යන මහත්වරුන් මේ රහස් කවුළුවෙන් එඹෙන්න කෘතිය පිළිබද සංවාදයේ දී මුහුණට මුහුණ හමුවීමට නියමිත ය.

Comments are closed.