ප්‍රභා මනුරත්න ඇතුලත්ව දීප්ති කුමාර ගුණරත්නව විවේචනය කරන ලද අයගේ පොදු ප්‍රශ්ණ කිහිපයකට අදාල න්‍යායික උත්තරයක් අප පහත පළ කර ඇත. ප්‍රභා මනුරත්න ගේ ලිපිය ඉතා ඉක්මනින් share කරගත් සුධීමතුන් සහ එම ලිපිය කියවා ඉතා ඉක්මනින් ප්‍රතිචාර දැක්වූ අයටත් මෙම පිළිතුර නව දිශානතියක් පෙන්නුම් කරනු ඇත. මෙම ලිපියේ අන්තර්ගතය බොහෝ දෙනෙකුට දිරවා ගැනීමට අපහසු තරමට න්‍යායික බරකින් යුක්තය. නමුත් න්‍යාය ගැනත්,මනෝවිශ්ලේෂණය ගැනත් අතැඹුලක් සේ දත් අයට නම් මෙම ලිපිය සරල කජු පුහුලමක් වනු ඇත. මින්පසු පහරදීමට පෙර දෙවරක් හිතන්න යැයි අපි කියන්නට කැමැත්තෙමු. අපට අදාල ඉතිරි ප්‍රශ්න පත්තරත් ඉක්මනින් පළ කරන්නේ නම් (Husband ගෙන් මොළය පරීක්ෂා කිරීමෙන් පසු) ඒවාටද ඉක්මනින් පිළිතුරු දිය හැක.

Loader Loading...
EAD Logo Taking too long?
Reload Reload document
| Open Open in new tab

Download [234.50 KB]

 

ඔබේ අදහස කියන්න...