[dropcap color=”black”]ප[/dropcap]සුගිය සමයේ සයිබර් අවකාශයේ ඇවිලී ගිය දේශපාලනික යුද්ධයක් හිටි හැටියේ ඒක පාර්ශවීය සටන් විරාම ගිවිසුමක් නිසා දැන් සයිබර් යුධ මුක්ත කළාපයක් බවට පත්ව ඇත. ඒ අනුව දැන් සයිබර් යුධ මුක්ත කළාපය තුළ සියල්ලන්ම මුහුණ මුහුණ බලාගෙන හිදියි.

අනාගත ටෙට් ප්‍රහාර ඇරඹෙන්නට තවත් කළ ඇති නිසා දැනට කැමති අයට යුධ මුක්ත කළාපයට වී විනෝදයෙන් කල් ගෙවන්නට පුළුවන. ප්‍රඥාව නැතමි බස්සා තටු සළන්නේ ගොම්නනේ දීය. සයිබර් ටෙට් ප්‍රහාරයට පෙර අවකාශය මුලුමනින්ම නිහඩ කර ඇත.

සුභ අනාගතයක්!

ඔබේ අදහස කියන්න...