ලංකාවේ සිට පිටරට ගොස් නැවත ලංකාවට ආ විට බොහෝ අයට විවිධ වර්ණ සහ හැඩතල ඇති වෙයි. ලංකාවේ සිට ඕස්ට්‍රේලියාවට සෞම්‍ය ලියනගේ ගියේ නළූවෙකු ලෙසය. ඔහු ලංකාවට යළිත් පැමිණියේ බුද්ධිමතකු ලෙසය. මෙම රෑප විපර්යාසය කෙසේ වුවාදැයි අප නොදන්නෙමු.
පසුගිය කාලයේදී කොළඹ විශ්ව විද්‍යාලයට අදාළ ආචාර්යවරැන් කිහිපදෙනෙකුට ගොට්ටට අල්ලා කතිකාචාර්යවරයකු වූ පුද්ගලයකු ගැන සෞම්‍ය ලියනගේ මෙසේ කියයි.
‘මෙතනින් එහාට පාත්තයා සර්ගෙන්  ඒක අහගන්න.’
තමන් රැචි කරන භූමිකාව වෙනත් අය ලවා රග පා ගන්නා මිනිසුන් මෙලොව ඕනෑතරම් ඇත. අපගේ රේඩාර් තිරය සෑමවිටම පාත්තයා මහතා කරන දේවල්වලට යොමුව ඇත්තේ ඒ මහතා නිර්මාණශීලි බුද්ධිමතකු නිසා නොව එතුමා දක්ෂ තක්කඩියකු නිසාය. සෞම්‍යට මේ දේවල් නොතේරීමට විශාල ඉඩක් ඇත. අප විසින් මේ රටට උරැම කරන ලද බුද්ධිමය සම්ප්‍රදායන් මංකොල්ලකෑමේ සියුම් මෙහෙයක සමහරැන් නිරත වෙයි. උදාහරණයක් ලෙස පුබුදු ජාගොඩ නිර්මාල්ට ගොට්ට ඇල්ලුවේ නිකම් නොවේ. සෞම්‍ය  නොදන්නවා වුවාට ඔහුගේ මල්ලීගේ හිටපු පෙම්වතියට මේ පාත්තයා කළ දේවල් අපි දන්නෙමු. ඉදිරි දිනෙක සෞම්‍ය යළිත් මේ පාත්තයාට ‘සර්’ කිව්වොත් , ඒ ස්ථානයේදීම මේ පාත්තයාගේ කැතවැඩ සමාජයට හෙළිදරව් කරන්නෙමු.

ඔබේ අදහස කියන්න...

3 COMMENTS

  1. පාත්තය, සොඋම්ය ගේ මල්ලිගේ පෙම්වතා ගේ හුට පට වලින් අපිට ඇති වැඩේ මොකද? මේවා උන්ට කියන්න ඕනේ නම් මුනුපොතේ දාපල්ලා

    • වැඩක් තියෙනව . අනුන්ට වේදනා දෙන එක දේශපාලන සාධකයක්.

  2. i presisely claim nonetheless deepthi and his vangurd party have no any perspective idea about hegalian phylosophy why i tell this that they unable to make any critic on sri lankan current political situation but also filastrocco di opinioni according to hegel it means they are making abstract openion on personal catagories this is anti hegalian position

Comments are closed.