Is this a genuine discontent?
Don’t imagine about the Arab Spring when you think about Sunday’s protests, rather, Google about what happened in the 2015 Greek bailout referendum.
Nothing more,...
ආර්ථික අර්බුදය සහ මැද පන්තිය
මහපාරට බැස ඇති මධ්‍යම-පන්තිකයන්ගෙන් බහුතරය අවංක ය. ඔවුන්ට අනුව, රටේ ආර්ථික අර්බුදයට මූලික වගකිවයුත්තා වන්නේ, රාජපක්ෂ පවුල ය. එම නිසා, ඔවුන්ව පලවා හැර, ඒ...
සිංහල කතා දෙක
රටේ සමස්ත සමාජ අර්බුදය සම්බන්ධයෙන් දැනට ගොඩනැඟී ඇති කතා දෙක නැතහොත්, ප්‍රබන්ධ දෙක පහත පරිදි ය.
1.ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා තව මාස දෙකකින් දැනට තිබෙන තෙල්...
අතුල සින්ඩ්‍රෝමය
කොළඹ විවෘත විශ්ව-විද්‍යාලයේ දේශපාලන අධ්‍යයන අංශයේ උගන්වන සහ ඉන්දියාවේ ජවහර්ලාල් නේරු විශ්ව විද්‍යාලයේ දේශපාලන විද්‍යාව අරබයා ආචාර්ය උපාධියක් සහිත අතුලසිරි සමරකෝන් මහතා, මෑතක සිට තමන්...
අර්බුදය දාර්ශනිකකරණය කිරීම
පවතින 'ආර්ථික අර්බුදය' තමන්ට වාසි සහගත ආකාරයට අර්ථකතනය කිරීමේ තරගයක් දේශපාලකයන් අතර බිහි වී ඇත. මේ තරගයේ මූලික කොන්දේසි දෙකක් මග හැර යාමට සියලු...
Carnival චිත්‍ර ප්‍රදර්ශනය පිළිබඳව
වාණිජ අතින් සහ ප්‍රදර්ශන ශෛලිය අතින් දරිද්රකරනයට ලක් වූ ‘ලයනල් වෙන්ට්’ කලාගාරයේ දී, මාර්තු මස 18 ,19 සහ 20 දිනවල දී ‘සැණකෙළිය’ නමින් චිත්‍ර...
උදාසීනත්වය සමඟ යල්පැනගිය උද්ඝෝෂණ
ලෝක මට්ටමින් සහ දේශීය මට්ටමින්, ගෝලීයකරණ ව්‍යාපෘතිය දැඩි ලෙස ගැටලුකාරී තත්වයකට පත් වී ඇත. මෙම තත්වයට මුහුණ දීම සඳහා දෘෂ්ටිවාදී ආකෘති දෙකක් ඉදිරිපත් වී...
සබඳ අප කඳු නොවෙමු උනුන් පරයා යන 1
හැඳින්වීම-
අපගේ දේශපාලනය සහ අශෝක හඳගමගේ කලාත්මක සහ සෞන්දර්ය භාවිතය පිළිබඳ 'ප්රතිවිරෝධය' දශක දෙකක් පමණ දික්ගැස්සෙමින් ආ එකකි. මෙම ප්රතිවිරෝධය නිසාම, අප අතර ඇත්තේ අනන්‍යතාවයක්...
රුසියානු යුධ සැලසුම, බටහිර මාධ්‍ය සැලසුමෙන් වෙනස් වන්නේ ඇයි
මේ ලිපිය මා ලිවීමට උත්සාහ කරනුයේ කිසිදු පාර්ශවයකට සහයෝගය දීමට නොවන බව කරුණාවෙන් සළකන්න. මේ රුසියානු ආක්‍රමණය හෙවත් විශේෂ මෙහෙයුම පිළිබඳ මා නිරීක්ෂණය කරන...
සංකේත ලෝකය සමඟ ගුහා මිනිසා
පුෂ්පජිත් සහෝදරයා පසුගිය දිනෙක සෙනසුරාදාවක තම ලැකානියානු මනෝවිශ්ලේෂණය පිළිබඳ පන්තියේ දී, ලැකාන්ගේ ආප්තයක් මෙසේ පැහැදිලි කරන ලදී.
“ලැකාන්ට අනුව, වර්ධනය වන්නේ සංකේත ලෝකය පමණි. ඒ...
ස්වර්ගයේ කරදර
90 දශකයේ සිට වර්තමානය දක්වා ඇදී ආ සිතුවිල්ලක් මේ මොහොතේ දී අර්බුදයකට ලක් වී ඇත. 90 දශකයේ සිට අර්බුදයට ලක් වෙමින් පැවතියේ, මාක්ස්වාදය යි....












