සනාගේ nostalgia ව
අගෝස්තු 24 වන ඉරිදා මහරගම තරුණ සේවා රගහළේ දී ඉදිරිපත් කරන ලද සන්නස්ගලගේ ' අම්මා' පොත ගැන මම දුටු නිරීක්ෂණ කිහිපයක් ගැන සදහන් කරන්නෙමි.
ග‍්‍රීක...
සිංහල නවකතා විචාරය
සිංහල නවකථා විචාරය හා සම්බන්ධ තෙවැනි ආකෘතිය මතු කොට දක්වන ලද්දේ ගුණදාස අමරසේකර මහතා විසින් බව මම මීට ඉහත දී ප්‍රකාශ කළෙමි. මෙහි...
සිංහල සාහිත්‍ය මනස හරිම දෙබිඩියි
එරික් ඉලයප්ආරච්චි සංවාදය - ලක්‌මාල් බෝගහවත්ත නවකතාකරුවකු, කවියෙකු, සාහිත්‍ය විචාරකයෙකු වන එරික් ඉලයප්ආරච්චිගේ කෘති ද්වයක් පසුගියදා එළිදැක්‌විණි. ඒ 'පාද යාත්‍රා' නවකතාවත්, 'සුචරිත සිරිත' නම් කාව්‍ය...
ඇසිඞ් වැස්ස පොත පිළිබඳ සම්මන්-තරණය
‘ඇසිඞ් වැස්ස’ පොත පිළිබඳ සම්මන්-තරණය කොළඹ නව නගර ශාලාවේදී සැප්තැම්බර් මස දෙවන සතිය මැද දිනයකදී පැවැත්වීමට අදහස් කරනු ලැබේ.
2004 දෙසැම්බර් මාසයට පසු සිට...
Game එක US Aid එකෙන් ද ?
සන්ධාන ආණ්‌ඩුව බිඳදමා මේ රටේ ස්‌වෛරීභාවයට අභියෝග කරමින් දක්‍ෂිණාංශික ආණ්‌ඩුවක් ඇති කිරීම සඳහා සූක්‍ෂම වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වනවා. එම වැඩපිළිවෙළ ක්‍රියාත්මක වන්නේ අධිරාජ්‍යවාදීන් සමග සම්බන්ධවෙලා...
Feminist වමත් පහර
කුරුණෑගල ප්දේශයට පුංශ ස්තීවාදය ගමන් කළ විට වාරියපොල වැනි ප්දේශ වලින් සිමොන් දි බුවාර් වර්ගයේ රුඩිකල් ස්තීවාදීන් බිහි වෙයි. එහි අගඵලය වන්නේ ප්රංශයෙන්ම ආරම්භ...
අපේ මාර්ගය – වෙන ඇසකින්
ඒ යුද්ධය උග්‍ර ලෙස ඇවිලෙමින් තිබූ කාලයයි. ජනතා විමුක්ති පෙරමුන යුද්ධය තුල ස්ථානගත වී සිටියේ යුද්ධයට අනුග්‍රහය දක්වන පක්ෂයක් ලෙසය. දේශහිතෛශී ජාතික ව්‍යාපාරය සහ...
දයාන් ගේ අවිඥාණය
යුද්දයෙන් පසුව මේ රටේ දේශපාලනය ගැන වඩාත්ම උගත් පුද්ගලයා වන මාව විදේස් අමාත්‍යාංයේ ලේකම් හෝ විදෙස් ඇමති කලේ නම් මහින්ද රාජපක්ෂට මෙවැනි තත්ත්වයක් උදාවන්නේ...
කුමාර හෙට්ටිආරච්චිගේ ‘පාරජම්බුල’ පොත ගැන පාරභෞතික කතා
කුමාර හෙට්ටි ආරච්චි නීට්ෂේ උපුටා දක්වමින් සත්‍යය යනු භාෂාත්මක නිර්මිතයක් බව පවසයි. මාර්ටින් හෛයිඩෙගර් උපුටා දක්වන ඔහු භාෂාව විසින් මිනිසා පරිහරණය කරනු ලැබේ යැයි...












