ඉන්දියාව ‘මෝධි ෆයි’ වීම
නරේන්ද්‍ර මෝධි 2010 වර්ෂයේ මහින්ද රාජපක්ෂ ලංකාවේ ජයග්‍රහනය කළ පරිදිම ඉන්දියාවේ ජයග්‍රහණය කර ඇත. NDTV චැනලය එය හැදින්වූයේ INDIA MODI FIED නම් සුරතල් නාමයෙනි....
විමුක්ති දේශපාලනයේ කතිකාමය අවකාශය පුළුල් කරනු පිණිස
අප තෙරක් නොපෙනෙන ගණ වනාන්තරයක් මැද අතරමංව සිටී නම් කළ යුතුව ඇත්තේ කුමක්ද? සියලු බලාපොරොත්තු සිඳ ගත්තවුන් පරිද්දෙන් හිස් ලූලූ අත ඇවිද ගොස් තව...
නික් බීම්ස් කල කතාව: 2014 මැයි දිනය හා ලෝක ධනවාදයේ බිඳ වැටීම
ගෝලීය මූල්‍ය අර්බුදය පිපිරීමෙන් අවුරුදු හයකට පසුව ලෝකය පුරා කම්කරුවන් එක් අවිවාදිත ප්‍රශ්නයකට මුහුන දෙයි. එනම් යුද්ධය, රැකියා හා සමාජ තත්වයන්ට එල්ල කෙරෙන ප්‍රහාර...
Rahul Gandhi ; Family as Rhetoric in politics
Senior Congress leaders begin to shield Rahul Gandhi from any blame on how the party performs. Is this a bad strategy for the Congress?...
වෙසක් දිනය නිමිත්තෙන්
ධර්මයට අනුව හැසිරෙන්න නම් ධර්මය කුමක්දැයි පහදාගෙන සිටිය යුතුයි. කාලාම සූත්‍රයේ එන එව බලව ක්‍රමය බුද්ධාගමට විශේෂිත වූවක්. ලංකාවේ බෞද්ධ සම්ප්රදායක් ගොඩ නැඟුනේ ක්‍රි....
සදරුවන් දන්න අපි නොදන්න කුසල්
වෙසක් දිනයට පෙර වදනක් මීට වසර ගණනකට පෙර එක්තරා අදුරු රාත්‍රියක අමාවක කලුවර අතරේ රාජගිරියේ ලංකා ඊ නිවිස් කාර්යාලයේ දී මාධ්‍යෙවිදීන් පිරිසක් අතේ සත පහක්...
රුසියාව ඔවුන්ගේම සමාජවාදයකට ආයෙත් යයිද? – ජයග්‍රහණයේ පෙළපාලිය 2014 මැයි 9
දැන් ටිකකට කලින් හැම මැයි 9 දාකම යන රුසියාවේ (මුලින් සෝවියට් දේශයේ ) යුධ හමුදා ආචාර පෙළපාලිය නැරඹුවා. එහි සම්පුර්ණ පැයක වීඩියෝවක් යු ටියුබ් එකේ බැලුව හැකි...
ජනරලේ වමේ සංවාදය හෙවත් විමුක්ති දේශපාලනයේ කතිකාමය අවකාශයට පිළිතුරක්
ජන රැලේ යනවා වමේ සංවාදයක්. වැඩේ සැහෙන්න හොඳයි. ඒක කියන්න එපයි ඉස්සෙල්ල. සුමිත් චාමින්ද කියල මහත්මයෙක් මහා පතරංග ජාතකයක් ලිය තිබුන වමේ එක්සත්භාවයක අවශ්‍ය...
About 90’S – Ain’t I A Woman?
“It is obvious that many women have appropriated feminism to serve their own ends, especially those white women who have been at the forefront...
සදරුවන්ට කෙටි පිළිතුරක්
මමයි රාජා චිත්‍රපටියේ දෙවන කොටස පුරා ප්‍රදර්ශණය වීමට ආසන්න බව කොළඹ ප්‍රකාශකයන් ගෙන් දෘෂ්‍යමාණ වෙයි. මමයි රජා චිත්‍රපටිය පුළුල් ප්‍රේක්ශක සහභාගිත්වයෙන් යුතුව බොස්ක් ඔෆීස්...
දොන් නදිය නිසලව ගලා බසී!
පසුගිය වසර පනහක කාලයක් පුරා ලාංකේය පුවත්පත් කලාව වෙනුවෙන් සිය ජීවිතය කැපකල ජේෂ්ඨ මාධ්‍යෙව්දී සිරි රණසිංහ මහතා පුවත් කලාව වෙනුවෙන් කළ මෙහෙවර අගයනු වස්...












