ප්‍රශ්නවලට කෙටි පිළිතුරක්
(1) ඇයි ෂපිරෝගේ ලිපි පළ කරන්නේ? උත්තරය- ෂපිරෝ යනු ධනවාදය මනුෂ්‍යයාගේ අවසාන සමාජ-ක්‍රමය බව විශ්වාස කරන්නියකි. නමුත් ඇය විසින් වාමාංශිකයන්ට එල්ල කරන අභියෝගවලට මුහුණදිය යුතුය....
මනෝ විශ්ලේෂණයේ කියන්නේ කුමක් ද?
ලැකාන් ගේ මනෝ විශ්ලේෂණය ගැන සාකච්ඡා කරන විට මතුවන ප්‍රධාන සංකල්පයක් වන්නේ ආත්මමූලිකත්වය ( Subjectivity) යනු කුමක් ද යන ප්‍රශ්ණයයි. මෙය අප කතා කරන...
පශ්චාත්-නුතන මිනිස් සබඳතා
දුුක සතුට පිළිබඳ නව විවරණය
පහත සඛැදියාවට ගොස් නරඹන්න..... https://www.youtube.com/watch?v=dmAn-7L86m4
දන්සැලක සහ අවන්හලක වෙනස්කම
නොමිලේ ලැබෙන දේවල් වැඩියෙන් ප්‍රිය කරද්දී, ඒ නිසා තමන්ට මිල දී ගත හැකි දේවල් සීමිත වී අනතුරුව ඒවා සහමුලින් නැති වී යන බව...
සමාවන්න! කරන්න දෙයක් නෑ
අපගේ වෙබ් අඩවියේ අපට විරුද්ධ ලිපියක් පළ වී ඇත. එය ගලවා දැමීම සදහා දන්නා සියළුම සෙල්ලම් දැම්මත් එය ගැලවිය නොහැක. අපගේ සතුරන් අපට වඩා...
පළා යන පියවරුන්ගේ අවසාන බැස්ටීලය
පහත පල වන ලිපිය පල කරන මෙන් ඇය අපෙන් ඉල්ලා සිටියි.
එය ඇගේ ආශාවයි. අප පහත පළ කරන දීර්ඝ ලිපිය 2004 වර්ෂයේදී...
සම්බාධක එන්නේ කොහොමද?
ශ්‍රී ලංකාවට එරෙහිව සම්මත වූ එක්සත් ජාතීන්ගේ පරීක්ෂණ කොමිසමේ නිර්දේශවලට අනුව තනි තනි රටවලට අවශ්‍ය නම් වක්‍ර මාර්ගයෙන් සම්බාධක පැනවිය හැක. බොහෝවිට මෙම සම්බාධක...
ප්‍රාග්ධනය,ජාතිය,වර්ගය සහ පක්ෂය
ඡන්ද ප්‍රතිඵල නිකුත් වී ඇත. වසර 2005ට පසු මහින්ද රාජපක්ෂ නම් තනි පුද්ගලයා පරාජයට පත්වීම ඇරඹි ඇත. සිංහල ජාතිවාදය පළමුවරට බේද වීම ඇරඹී ඇත....
තමන්ගේ කෙටිකතාව අනුරසිරිටවත් තේරුණාද?
නවකතාකරුවා හැමදේම කියන වාචාල කතා කාරයෙක් විය හැකි වුවත් කෙටිකතාකරුවා අවශ්‍ය දේ පමණක් තෝරා බේරා ගැනීමට පරෙස්සම් විය යුතුය. කෙටිකතාව නවකතාවට වඩා ප්‍රබල වන්නේ...
සමබිම අලුත්ම කලාපය පිටවුණා
නුඹලාගේ රදළ මවුබිම සහ අපේ ගොවි කම්කරු මවුබිම – සමබිම වැකිය
අන්තිම බස් එක – දීප්ති කුමාර ගුණරත්න
එල්.ටී.ටී.ඊ. සංවිධානයේ සහ ශ්‍රී ලංකා රාජ්‍යෙය් ක්‍රියාකාරීත්වයේ සමානකම්...












