ස්ත්‍රියගේ කන්‍යභාවය ඇත්තේ කොතැන ද?
මෑතකදී පැපරාසිනිවිස් වෙබ් අඩවියේ අපූර්ව පුවතක් පළ විය. පුවත මගින් මතුකර තිබුනේ ජනප්‍රිය නිළියක් සහ දකුණු පළාත් සභාවේ නියෝජිතවරියක් ගැනය. පුවතේ සාරාංශය අපට පහත...
ප්‍රවේසම් වන්න! තාප්පය අබලන්
දැන් කාලයක පටන් ගල්කිස්ස උසාවියේ අබලන් තාප්පය අසල බෝඩ් ලෑල්ලක් සවිකර තිබේ. තාප්පය අබලන් බැවින් ප්‍රවේසම් වන්න! මේ බෝඩ් ලෑල්ල දකින අය කරන්නේ අබලන්...
සත්‍යයට ඇත්තේ ප්‍රබන්ධ මානයකි
ශිරාල් ලක්තිලක ඇතුළුව ප්‍රබුද්ධ සිංහල ජනයාගේ හිස භ්‍රමණය වන සුළු පුවතක් ප්‍රසිද්ධ ජනමාධ්‍යවල පළ විය. එම පුවතට අනුව සිදුවීම් පෙළ ගැසෙන්නේ පහත ආකාරවලටය. 1. මංගල...
ඇමරිකාවට ශ්‍රී ලංකාව සමග කිට්ටු ඇසුරක් පැවැත්වූවා නම් සලසා ගත හැකිව තිබුනු වාසි රැසක්
1. කලුවර අඳුන මතුරා මැරීන් සෙබලුන් අදෘෂ්‍යමාන කොට වියට්නාමයේ කැලෑ වලට බස්සා ගරිල්ලා අරගලය ජයග්‍රහණය කරන්නට හැකිව තිබිණි... 2. සෝවියට් සංගමය වට්ටන්නට 1991 වෙන තෙක්...
කළ යුත්තේ කුමක් ද?
අපි දැන් එක දෙයක් හොදින් තහවුරු කරගෙන තියෙනව. ඒ තමයි මහින්ද රාජපක්ෂගේ ආණ්ඩුව එක්ක සිංහල මිනිස්සු අනන්‍ය වෙලා නෙවි ඉන්නෙ, යම් පරතරයක් තියාගෙන කියල....
After the party: an interview with Wang Hui
Wang Hui and En Liang Khong
13. January 2014 The luminary of China’s emergent “New Left” speaks about the lessons of labour unrest, the Cultural Revolution...
මග නොදක්නා දකුණේ ජනයාට දිය පොදක්!
ලංකා ඊ නිවිස් වෙබ් අඩවියෙහි පළවු ලිපියක් මගින් වර්ථමාන ලංකාවේ තත්ත්වය වඩාත් හොදින් විග්‍රහ කර තිබෙනු අප දුටුවා. ඒ අනුව ආණ්ඩුව අභ්‍යන්තරයෙන්ම මුහුණ පා...
බුද්ධිමය ‘කතිකා’ මංකොල්ලකාරයෝ
සමහරුන් අප විසින් අටවන උගුල් වලට අහුවන තුරු අප සිටින්නේ නිසොල්මන්වය. ශරීරය කුඩා නිසා යථාර්ථයෙන් උස සපත්තු ජෝඩුවක් තම අනෙකාගෙන් ඉල්ලුම් කරන (සෑම දෙයකටම...
ඇමරිකාව කරන්නේ කුමක්ද
බොහෝ දෙනෙකුට අනුව ඇමෙරිකාව අධිරාජ්‍යවාදියෙකි. මොවුන් සේවය කරන්නේ සිංහල බෞද්ධයන්ට විරුද්ධවය. නමුත් ඔවුන් ජිනිවාහී මානව හිමිකම් කොමිසම හරහා ආණ්ඩුවට ඇති කරන තෙරපුමෙහි යටිපෙළ කුමක්ද?...
BEYOND MARX’S INDIA – FANATISM OF IDENTITY CRISIS ? : A Clarification
by Aijaz Ahmad There is a large and now fairly old tradition of cultural criticism which addresses the issues of empire as well as the...
අනෙකාගේ අවිඥාණය අවබෝධ කර ගත හැකි ද?
අනෙකාගේ අවිඥාණය වෙතට වැටී ඇති රාජකීය මාර්ගය වන්නේ www.paparasinews.com ය- පැපරාසියා යනු ලංකාවේ අවිඥාණය කරා අපට ගමන් කළ හැකි විපරිත මාර්ගෝපදේශ සපයන ප්‍රබුද්ධ වෙබ් අඩවියකි....












