සායනික චිත්‍ර ප්‍රදර්ශනය
‘සමබිම පක්ෂය’ විසින් ලබන වසරේ ආරම්භයේ දී ''ෂැංග්‍රිලා හෝටලයේ'' ලොබිය කේන්ද්‍ර කොටගෙන චිත්‍ර ප්‍රදර්ශනයක් පැවැත්වීමට අදහස් කරයි. බටහිර චින්තනය තුළ යුතෝපියා අදහසට පෙරදිග චින්තනයෙන්...
පොඩි එකාගේ විසංයෝජනය
වසර 20 කට පසුව, X දේශපාලනය ඇතුළත ජාක් ඩෙරීඩාගේ විසංයෝජනය ගැන සිංහල භාෂාවෙන් සරලව ලිවිය හැකි ‘පොඩි එකා’ බිහි වී ඇත. මෙවැනි පොඩි එවුන්...
වේදනාත්මක විඳවීමකට හිමි සන්දර්භය
ලාංකික මිනිසා තම ජීවිතය පිළිබඳව ආගමික අර්ථයෙන් ඉවත් වන මට්ටමට රටේ ආර්ථික අර්බුදය උත්සන්න වී ඇත. සමහර විට, මෙම මංසන්ධිය 53 වර්ෂයේ ‘හර්තාලය’ සිදුවීමට...
ධනේශ්වර විරෝධී ෆැන්ටසියට එරෙහිව
පුෂ්පජිත් සමඟ කරන ලද දේශපාලන සංවාදයේ දී ඔහු ඉතා වැදගත් නිරීක්ෂණයක් පැවසුවේ ය. “ලංකාවේ මිනිසුන් තමන්ගේ දෛනික ජීවිතයේ දී, පාර පනින තැන සිට බදු...
ඉතිහාසයේ අවසානයට පසුව
අප ජීවත් වන්නේ, අපූරු යුගයක ය. සෑම අතකින්ම අපට ඇසෙන්නේ, ‘අවසානයන්’ ගැන ය. ෆුකුයාමාට ඉතිහාසය අවසන් වී ඇති අතර ඉතිරිව ඇත්තේ, මිනිස් ශිෂ්ටාචාරය යළි සකස්...
චක්‍රයේ මුලට නැවත පැමිණීම
වසර 25 ක පමණ අපගේ දේශපාලන අරගල භූමිය පිළිබඳව සිද්ධාන්තමය වශයෙන් පැවති විවාදයේ අවසන් ඉමකට අපි දැන් පැමිණ ඇත්තෙමු. ලංකාවේ මිනිසුන් දේශපාලනිකව සංවිධානය කර...
ආශාව මිය යාමේ අසනීපය
මිළ 350.00- සරසවි නුගේගොඩ
අපගේ දේශපාලන සංවිධානය විසින් මාතෘකාගත කොට, අනතුරුව මහේෂ් හපුගොඩ සහෝදරයා විසින් බුද්ධිමය ශ්‍රමය වගුරා වියමන් ගත කරන ලද අදහස් සමූහයක් ‘මෙලන්කෝලියාව’...
එකතැන පල්වීමේ නිධානය
පසුගිය කාලයේ අප ලංකාවේ වාමාංශික සංවිධාන ඇමීබාකරණය වීමේ ආකෘතිය පිළිබඳව අධ්‍යනයක නිරත විය. එහිදී, මෙම ඇමීබාකරණය එනම්, එක දෙකට බෙදීම සහ යළි එකතු වීමට...
නිශාන්ත විශ්ලේෂණය- B
මහජන මන්ත්‍රී, කෝප් කමිටු සභාපති, මහාචාර්ය නිශාන්ත මහතා නියුරෝසියාවේ (නියුරෝසියාව යනු, මනුෂ්‍යයන්ගෙන් යම් වර්ගයක් තම ආශාව යථාර්ථයේ දී තෘප්ත නො කරගෙන එය කල්පිතකරණයට ලක්...
නිශාන්ත විශ්ලේෂණය A
98 වර්ෂයේ සිට 2004 දක්වා අප සංවිධානයේ අප්‍රකට සාමාජිකයෙක් ලෙස ‘නිශාන්ත’ වැඩ කරන ලදී. ඉහත කාල වකවානුව තුළ එක් වරක් ඔහු සංවිධානයෙන් ඉවත් වූ...
ධනවාදය සමඟ නූතන මිනිසා
පද්ධතියක් ලෙස ගත් විට, ධනවාදය ගෝලීයකරණයේ අවසන් අදියරට පැමිණ ඇත. 16 වන සියවසේ සිට ධනවාදය තම වැඩ බිම ලෙස සලකා ගත්තේ ජාතික රාජ්‍යය නම්...












