මුලතිව් ප්‍රහාරයට වසර 18 යි
නිකොලායි බුඛාරින් කියන්නේ රැසියන් විප්ලවයේ නායකයෙක්. විප්ලවයට ද්‍රෝහී වූවා යන පදනම මත ස්ටාලින් විසින් ඔහුව ඝාතනය කරනව. තම ජීවිතය අවසන් වීමට මොහොතකට පෙර ඔහු...
නොදන්නා අනාගතයක් සමග අතීතයට වඩා අතීතයක්
බොහෝදෙනා සිතුවේ 2009 වසරට පසු ජාතික ගැටළුව කියා දෙයක් නැති බවයි. මෙසේ සිතූ සමහරුන්ට මේ වන විට තමන් ගැනම ලැජ්ජාවක් ඇති වී ඇත. එම...
අම්පාරේ ජාතිවාදීන් බියපත් කළ සමබිම ජූලි කලාපය පිටවුණා.
ඉන්දියානු ප්‍රතිපත්තියේ සුබදායක වෙනස්වීම් – වී සුරියනාරායනන්
පණුවන් මත පරායත්ත වන කුකුළන් – දීප්ති කුමාර ගුණරත්න
ජනතාව දේශපාලනය වටා කරකැවෙන්නේ සිස්ටම් එක කඩා වැටිලා නිසයි –...
මාක්ස්වාදයට අනුව නැවත හමුවෙමු කියලා කියන්න පුලුවන් ද?
භානු ප්‍රසන්න පෙරේරා නම් වේෂ නිරූපණ ශිල්පියා ගේ හදිසි අභාවය පිළිබදව අප පල කළ ශෝක පණිවිඩයට පිළිතුරක් ලෙස ඉහත ප්‍රශ්ණය වර නගා ඇත්තේ අපට...
නිරෝෂා සමඟ තරුවක්
ජුලි 14 වනදා ‛නිරෝ සමඟ තරුවක්’ නම් රූපවාහිනී වැඩසටහනට පැමිණියේ බන්ධු සමරසිංහය. එම වැඩසටහන නරඹා ඇති අයට මතක තිබේ නම් මෙහිදී සිදුවන්නේ නිරෝෂාගේ පුංචි...
ලියෝ ටෝල්ස්ටෝයි ගේ නොපල කතාවක්
රුසියානු සාහිත්‍යෙය් පුරෝගාමී ලේඛකයෙකු වන ලියෝ ටෝල්ස්ටෝයි ගේ මෙතෙක් පළ නොවු කතාවක අත් පිටපතක් ඇසුරින් අපි ඔබට කතාවක් කියන්නට අදහස් කලා. රුසියාවේ ප්‍රධාන ජාතික පුවත්පතක්...
රංජිත්ට නිර්මාල් කියා අමතමු ද?
මීට වසර ගණනකට පෙර එනම් අනූව දශකයේ අග භාගයේ දී දීප්ති විසින් කොළඹ විශ්ව විද්‍යාලයේ එක්තරා ස්ථානයක පැවැත්වූ දේශපාලන පංතියකදී හරි අපූරු සිදු වීමක්...
උතුරට දුන්නම නැගෙනහිරට නැති වෙන්නේ මොනවද?
සම්මබ්ම සම්මණ්ත්‍රන මාලාවේ මීළග සම්මණ්ත්‍රනය අම්පාරේ දී මාතෘකාව උතුරට දුන්නම නැගෙන හිරට නැ.ති වෙන්නේ මොනවද? කතිතයන් දීප්ති කුමාර ගුණරත්න සුදර්ශණ ගුණවර්ධන මනෝරි කලුගම්පිටිය සම්පත් පුෂ්පකුමාර දිනය ජූලි 14 උදේ 9.30 ට අම්පාර ටෙරල්...
බොහිමියානු භානුවා
අපගේ ජීවිත සීසීකඩ කර ඇත. එය එකම අවුල් ජාලයකි. උපතෙදී අපට උරුමකර ඇති සියලූම ප්‍රශ්න මැරෙනකොට ද අපි අරගෙන යන්නෙමු. කිසිවෙකුට කිසිවෙක් ගැන සොයා...
දෙමළාට බලය දීම මගින් සිංහලයාට නැති වෙන විනෝදය
පසුගිය දවසක මාතර දී පැවති සමබිම සම්මණ්ත්රනයේ දී දීප්ති කුමාර ගුණරත්න විසින් දකුණට දුන්නම උතුරට නැති වෙන්නේ මොනවද යන කාරණය සම්බන්ධයෙන් කළ දේශනයට සවන්...
කාලෝ බබාගේ රචනා: ජාතිවාදියෙකු වන ගමන්ම සමසමාජ කාරයෙකු වන්නේ කෙසේද?
කාලෝ බබා කියන විදියට ඔහු සමසමාජ කාරයෙකි. නමුත් මේ වනවිට සමසමාජ පක්ෂයේ ජයම්පති වික්‍රමරත්නගේ ප්‍රධනත්වයෙන් යුත් නොනිල කණ්ඩායම මෙන්ම මහාචාර්ය තිස්ස විතාරණගේ ප්‍රධානත්වයෙන් යුත්...












