Home Blog Page 182

ජනතා විමුක්ති පෙරමුණේ දශක හතරක සමාජ උරුමය

සුද්දන් විසින් 1948 දී බාර දුන් නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය සහිත රට අධිරාජ්‍යවාදීන් මෙහි පැමිණීමට පෙර පැවති වැඩවසම් සමාජ-ක්‍රමය දක්වා ආපස්සට කැරකවීම. එසේ කර එය කළේ තමන් නොව මහින්ද රාජපක්ෂ යැයි කිසිදු ලැජ්ජාවකින් තොරව මාධ්‍ය වලට කීම. මෙහි ඉදිරියෙන්ම සිටින්නේ අනුර කුමාර දිසානායකය. 02-  විශ්ව-විද්‍යාල පාසැල් බවට පත් කිරීම. විශ්ව-විද්‍යාල ආචාර්යවරු පාසැල් ගුරුවරුන් බවට පත්කර විශේෂඥයන් පුහුණු කිරීම දක්වා පල්ලම් බැස්සවීම....

පෙරළෙන ඉරණම සහ සැඟවුණු පිළිතුර

කොළඹ නගරයේ අළුත්ම නාට්‍යයක් රඟ දක්වන බව ඊ මේල් සහ ෆේස්බුක් මාර්ගයෙන් ප්‍රචාරය කර තිබූ නිසා ඒ ගැන මා තුළද සෑහෙන උනන්දුවක් ඇති විය. ඇත්ත වශයෙන්ම මම නම් ඒ හැටි නාට්‍ය ලෝලියෙකු නොවෙමි. 1985 පමණ කාලයේ ජයන්ත චන්ද්‍රසිරි නම් තරුණ පුවත්පත් කලාවේදියා 'අත්' නමින් විප්ලවකාරී නාට්‍යයක් නිෂ්පාදනය කළ අතර ඒ නාට්‍යයේ රඟපෑවේ මට මතක හැටියට ජැක්සන් ඇන්තනි, කමල් අද්දරාඅරච්චි...

වරුණ ඉවත් වෙයි ද?

ජාතික ගැටලුව සම්බන්ධයෙන් කුමාර් මහත්තයා විසින් රචිත නව ග්‍රන්ථයට අනුව ඔවුන් ගේ ස්ථාවරය අබමල් රේණුවකින්වත් වෙනස් වී නැත. ඊට විරෝධය පෑමක් වරුණ දීප්ත රාජපක්ෂ විසින් සිදුකොට ඇත. නමුත් වරුණගේ පැත්තේ සිටින්නේ ගම්පහ අශෝක පමණි. ඒ අනුව පෙරටුගාමී සමාජවාදී පක්ෂය ජාතික ගැටළුව ගැන දරන්නේ පැරණි ජ.වි.පෙ මතයට ආසන්න මතයක්ය.කුමාර්ලා තව දුරටත් ජාතිවාදී අවතාරයෙන් වැඩ ගැනීමට බලාපොරොත්තු වෙනවා විය හැකිය.

වමේ තක්කඩි

පසුගිය වසර 20 පුරාම මැයි දිනය සමරන්නට කොළඹ එන වාමාංශික නරුමයන් ගෙන් අඩුවක් වූයේ නැත. මේ අය මේ වසර 20 පුරාම කීවේ එකම එක පල් හෑල්ලකි. එය මෙසේය. දැන් ධනවාදය හොදටම රෝගී වී ඇත. තව ටික කලකින් මේ රෝගියා මිය යනු නියතය. නමුත් අවාසනාවකට මෙන් 1982 දී විජේවීර විසින් ලියා පල කරන ලද දෙමළ ඊලාම් අරගලයට විසිදුම කුමක් ද? යන...

තරකි පිළිබද අනුස්මරණය

Sunday Times පුවත් පතේ යුද්ධය පැවති කාලයේ ඒ පිළිබදව කරන ලද වඩාත්ම දයලෙක්තික විග්‍රහය පළ කරන ලද්දේ තරකිය. මෙවර තරකි පිළිබද අනුස්මරණ දේශනය කරන ලද්දේ හිරු කණ්ඩායමේ නායකයා වන රෝහිත භාෂාණ අබේවර්ධන සහෝදරයා විසිනි. එය පැවතියේ ස්විස්ටර්ලන්තයේ සුරිච් නගරයේය.  

කුමාර් ගේ වෙට්ටු සහ හාවුන් ගේ ‘හච්චිං’-පළමු කොටස

ජනතා විමුක්ති පෙරමුණෙන් කැඩී ගිය ජන අරගල ව්‍යාපාරය ජ.වි.පෙ ට වඩා ප්‍රගතිශීලී මාවතකට පැමිණ ඇති බවත්, ඔවුන් සමග සහයෝගීව පොදු පෙරමුණකට පැමිණෙන ලෙසත් පසුගිය කාලයේ අපෙන් බොහෝ දෙනා ඉල්ලා සිටින ලදී. මාතෘකාව සංකීර්ණ බැවින් අපි පාර්ශ්වීය ආකාරයකට සිදුවීමට ඇතුඵ වෙමු. ජන අරගල ව්‍යාපාරය අපේ නම සොරකම් කිරීම පිළිබව චෝදනාව දෙසට අපි අවධානය යොමු කරමු. කොළඹ ජීවත් වන සමහර දේශපාලන මැට්ටන්ට අනුව...

අහම්බය අනිවාර්යයක් වීමේ රහස

Normal 0 false false false EN-US X-NONE TA /* Style Definitions */ table.MsoNormalTable {mso-style-name:"Table Normal"; mso-tstyle-rowband-size:0; mso-tstyle-colband-size:0; mso-style-noshow:yes; mso-style-priority:99; mso-style-parent:""; mso-padding-alt:0in 5.4pt 0in 5.4pt; mso-para-margin-top:0in; mso-para-margin-right:0in; mso-para-margin-bottom:10.0pt; mso-para-margin-left:0in; line-height:115%; mso-pagination:widow-orphan; font-size:11.0pt; font-family:"Calibri","sans-serif"; mso-ascii-font-family:Calibri; mso-ascii-theme-font:minor-latin; mso-hansi-font-family:Calibri; mso-hansi-theme-font:minor-latin;}            සමාජ යථාර්ථයත් ඒ හා බද්ධ වූ මිනිසුන්ගේ පුද්ගලික ලෝකයත් අතර පවතින පරතරය පසුගිය දශකය තුළ අධික ලෙස ප්‍රසාරණය විය. වෙනදා බොහෝවිට මෙම වෙනස න්‍යායගත කිරීම් සිදුකරනු ලැබුවේ වාමාංශික පක්ෂ ය .             2004 වර්ෂයේ X කණ්ඩායමේ දේශපාලන ඛණ්ඩනයට පසු ‘අපතයන්ට’ දේශපාලන ලයිසන් ලබාදෙන ප්‍රවනතාවයක් ලංකාවේ බිහිවිය. 2009 වසරේ...

සමාජවාදී මැයි දිනයට පෙර-වදනක්

Normal 0 false false false EN-US X-NONE TA /* Style Definitions */ table.MsoNormalTable {mso-style-name:"Table Normal"; mso-tstyle-rowband-size:0; mso-tstyle-colband-size:0; mso-style-noshow:yes; mso-style-priority:99; mso-style-parent:""; mso-padding-alt:0in 5.4pt 0in 5.4pt; mso-para-margin-top:0in; mso-para-margin-right:0in; mso-para-margin-bottom:10.0pt; mso-para-margin-left:0in; line-height:115%; mso-pagination:widow-orphan; font-size:11.0pt; font-family:"Calibri","sans-serif"; mso-ascii-font-family:Calibri; mso-ascii-theme-font:minor-latin; mso-hansi-font-family:Calibri; mso-hansi-theme-font:minor-latin;} මැයි දිනය සමරන්නට සැරසෙන බහුතරයක් ලාංකීය වාමාංශිකයන් අතර ජන අරගල ව්‍යාපාරය සිය මැයි දින තේමාව ලෙස යොදාගෙන තියෙන්නේ සමාජවාදී ජීවිතයක් යන තේමාවයි. මේ වාමාංශිකයන් නොදන්නා ප්‍රධාන කාරණාවක් වන්නේ මේ වන විටත් සමාජවාදය යන්න අභාවයට ගොස් ඇති බවයි. සමාජවාදය අවංගු වී ඇති බවට බටහිර බුද්ධිමතුන් මතයක් ප්‍රකාශ කර තියෙනවා. කොටින්ම වර්ථමාන...

බටහිර පරමාදර්ශය වෙනුවට ආසියාතික ඇගයුම්

Normal 0 false false false EN-US X-NONE TA /* Style Definitions */ table.MsoNormalTable {mso-style-name:"Table Normal"; mso-tstyle-rowband-size:0; mso-tstyle-colband-size:0; mso-style-noshow:yes; mso-style-priority:99; mso-style-parent:""; mso-padding-alt:0in 5.4pt 0in 5.4pt; mso-para-margin-top:0in; mso-para-margin-right:0in; mso-para-margin-bottom:10.0pt; mso-para-margin-left:0in; line-height:115%; mso-pagination:widow-orphan; font-size:11.0pt; font-family:"Calibri","sans-serif"; mso-ascii-font-family:Calibri; mso-ascii-theme-font:minor-latin; mso-hansi-font-family:Calibri; mso-hansi-theme-font:minor-latin;} ස්ටැන්ලි කුබිරික් විසින් අධ්‍යක්ෂණය කරන ලද EYES WIDE SHUT චිත්‍රපටියේ කතානායක වෛද්‍යවරයා ( TOM CRUISE) සිය ඒකාකාරී දෛනික ජීවිතයෙන් මහත් වෙහෙසට පත්ව සිටියි. පසුව සිය බිරිද ෆැන්ටසිගත කරන ලද කතාවක් නිසා ඔහු විසින් වෙනත් ෆැන්ටසි ලෝකයක් ගොඩනගා ගනී අවසානයේ ඔහු එම ෆැන්ටසි ලෝකයේ කෙළවරටම ගමන් කරයි. ෆැන්ටසිය යනු කුමක්ද කියන...

අභ්‍යාවකාශ යානයකින් පූර්ව ශිෂ්ටාචාර යුගයට වන්දනා ගමනක්

  මේ දසුන චිත්‍රයක්ද?.......... නැත. එය සංස්කරණය කල ජායාරුපයක්ද....... නැත. මෙය සත්‍ය ජායාරූපයක්ද ?.......... ඔව්. මෙම සිදුවීම ස්වභාව ධර්මය විසින් කල පලිගැනීමක්ද ?.......නැත. මෙය මිනිසා විසින් මිනිසා හට ඛේදවාචකයක් අත්කළ සිදුවීමක්ද ? ඔව්. මෙම ජායාරුපයේ කතාව කුමක්ද ? කියවන්න පුළුවන්නම්...... මහල් අටක ගොඩනැඟිල්ලක්. සාප්පු සංකීර්ණ,බැංකු,ඇඟලුම් කම්හලක් පවත්වාගෙන ගිය ගොඩනැඟිල්ලක්. මෙම මහල් ගොඩනැඟිල්ල කඩාවැටුනා. දිනකට පෙරත් ඉරිතැලීමක් තිබිලා තියෙනවා. බැංකු...

කලාව පිළිබඳ හේගල් සම්මන්ත්‍රණය – 09

මෙම සම්මන්ත්‍රණය මගින් සාකච්ඡා වන්නේ හේගල් විසින් කලාව අරඹයා කරන ලද දාර්ශණික මැදිහත්වීමයි. හේගල් ට අනුව මනුෂ්‍ය ආත්මය ප්‍රකාශ වීමට තවදුරටත් කලාව අවශ්‍ය නැත. එම අර්ථයෙන් කලාව අවසන් වී ඇත. මෙම අදහසට අනුව කලාව මේ යුගයේ කරන්නේ එක්කෝ ආගමේ කාර්යයි. නැතහොත් දේශපාලනයේ කාර්යයයි.

Follow us

4,006FansLike
58FollowersFollow
179SubscribersSubscribe

Latest news