ලංකාවේ දේශපාලනය කිරීම තහනම් වැඩකි – දීප්ති කුමාර ගුණරත්න
කැත්රින් බිගලෝ විසින් අධ්‍යක්ෂණය කරන ලද “Zero Dark Thirty” චිත්‍රපටියට පසුබිම් වන්නේ නඩුවක් නොඅසා ඇමරිකන් රාජ්‍යයේ ඒජන්තයන් විසින් ඔසාමා බින් ලාඩන් ඝාතනය කරන ත්‍රාසජනක...
දාර්ශණිකයන්ට නලින් ගෙන් අභියෝගයක්
ජාතික චින්තන දර්ශනවාදයේ සිංහල නියෝජනය වන නලින් ද සිල්වා මහතා පසුගිය දොරමඩලාව වැඩසටහනින් ලෝකයේ සියළුම දාර්ශනිකයන්ට අභියෝගයක් කලේය. නලින්ට අනුව මනසින් ස්වායක්තව පවතින බාහිර...
ප්‍රතිඵලය විසින් හේතුව නිපදවන යුගයක බොස්ටන් සහ ආත්මය
බොස්ටන් නගරයේ පැවති මැරතන් තරඟයක් අවසානයේ බොම්බයක් පුපුරා ගියේය. මැරතන් තරඟ සහ සක්මන් කිරීම ඇමෙරිකානු දෛනික ජීවිතයේ පාරිභෝගික සංකේතය. බොම්බ පිපිරීමෙන් පසු දින පහක...
මැඩෝනාට ස්වාමි-සේවක සම්බන්ධය හමුවීම
මැඩෝනා යනු ඇමෙරිකාවේ අතිශයින්ම ජනප්‍රිය පොප් ගායිකාවකි. ලෝකයේ අන්ත දුප්පත් රටක් වන ‛මලාවි’ වල අන්ත අසරණ දරුවන්ට උගන්වන පාසැල් කිහිපයකට පසුගිය කාලයේ මැඩෝනා විසින් උදව් කරන...
වෙනසකට පෙර කරන්ට් වැදීම
රජය විසින් විදුලි බිල වැඩි කිරීමට ගත් තීරණය අනුව වඩාත් අපහසුතාවයට පත්ව ඇත්තේ ලක්ෂ හතලිකට ආසන්න පහළ මධ්‍යම පාන්තිකයන්ය. මොවුන් යනු ඒකක අනූව සීමාව...
කඳුරුපොකුණ ගෙන් පසු ලංකාව
අපේ වෙබි අඩවිය පටන් අරගෙන දැන් අවුරුදු දෙකකට වඩා වැඩි කාලයක් ගත වෙලා තියෙනවා. අඩුම වියදමක් දරා ඉතා වැඩි ජනගහණ ගණත්වයක් කරා අප ලඟා වෙලා...
තිලංග ගේ ආශාව
තිලගංග සුමතිපාල ක්‍රිකට් ආයතනයේ සභාපති තනතුරට පසුගිය වාරයේ තරඟවැද පරාජයට පත්වී රෝදපුටුවෙන් ගමන් කරන මට්ටමට වැටුනත් ඔහු මෙවරත් එම තනතුර සඳහා තරඟයට වැදුනේ තමන්...
අර්ජුන නැමති විදුලිබල උත්පදකයා සහ ක්‍රිකට් නායකයා
වසර 1996 දී ශ්‍රී ලංකාවට ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියෙන් ජයගන්නට හැකි වුනේ අර්ජුන ගේ නායකත්වය තුළ ඇති සුවිශේෂී ගුණාංගයන් නිසයි. කණ්ඩායම් හැගීමෙන් ක්‍රීඩකයන්ට ක්‍රීඩාකරන්නට...
ජුලියන් අසාන්ජ් ගේ oxford union දේශණය
මහත් ආන්දෝලනයට පත් විකීලීක්ස් වෙබ් අඩවියේ නිර්මාතෘ ජුලියන් අසාන්ජ් විසින් oxford ශිෂ්‍ය සංගමය ඉදිරියේ පවත්වන ලද දේශණය අපි පහතින් පළ කරන්නෙමු. එම දේශණය පවත්...
අලුත් අවුරුද්දට පෙර වදනක්!
1979 සිට 1990 දක්වා එංගලන්තය පාලනය කළ මාග්‍රට් තැචර් මිය ගොස් ඇත. ඇය ඇමෙරිකාවේ රොනල්ඩ් රීගන් සමග එක්ව ගොඩනැගූ දේශපාලන අත්තිවාරමට අප කියන්නේ නව-ලිබරල්වාදය...
ලක්සිරිගේ සංස්කෘතිය
කුරුණෑගල කොල්ලන් කවදත් රටට රැඩිකල් යමක් ප්රදානය කරන බව අපි අත් දැකීමෙන් දනිමු. මෙවර ලක්සිරි විසින් අපේ සංස්කෘතියට දායක කරන ලද්දේ දෙමාපියන්ගේ ලිංගික ජීවිතය’...












