What is Enlightenment?
විසිඑක් වන සියවසේ මුල් දශකයේ ලංකාවේ නාගරික දේශපාලන කතිකාව තුල විකසිත වෙමින් තිබු නව දේශපාලන සම්ප්‍රදායට මේ වන විට ඉතා විශාල පිරිසක් ආකර්ෂණය වී...
ලෙස්ටර් ජේම්ස් පීරිස්
ලෙස්ටර් ජේම්ස් පීරිස් එංගලන්තෙ ඉඳන් ලංකාවට ඇවිත් සිංහල සිනමාව ඉන්දීය ආභාසයෙන් මුදවා ගත් තැනැත්තා මිය ගිහින්. එහෙත් ප්‍රශ්නය ඔහු සිංහල සිනමාවක් බිහි කිරීමට කටයුතු...
ඇකඩමික් අර්බුධය
දිවංගත ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මේ වන විට ප්‍රබල දේව ආත්මයකට පත්ව සිටින බව මනාව තහවුරු කර ගැනීමට තමන්ට අවකාශ ලැබී ඇතැයි පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ...
පවිත්‍රභවය දේශපාලන සංකල්පයක් ලෙස
වර්තමානයේ අප පක්ෂයේ සාමාජිකත්වය ලබන ඕනෑම සාමාජිකයෙකු දීර්ඝ කාලීන න්‍යායික අධ්‍යයයන වැඩසටහනක් කරා යොමු කරවන්නේ දැනුම අධිනිශ්චය කිරීම සදහා නොව දේශපාලනය කිරීමෙන් ඔහු හෝ...
මැයි දින පණිවිඩය!
මැයි දිනයට මෙතෙක් තිබු දින දර්ශන යථාර්තයද අහිමිවීම වැඩකරන ජනයාගේ පැත්තෙන් යහපතකි.
යථාර්තය නම් ත්‍රස්තවාදී පලායාම තුල වම/දකුණ නම් භේදය පශ්චාත්-නුතන නරුමවදය විසින් අවලංගු කර ඇත.
ලංකාවේ...
ඇගේ ඇසට පෙර ලොලීටා
20 වැනි සියවසේ ලියැවී අප අතට පත්වූ ව්ලැදිමීර් නබකෝව්ගේ ‘ලොලීටා’ නම් කෙටි නවකතාව මිනිසාගේ ආශාවේ අක්ෂර වින්‍යාසය ගැන මෙතෙක් රචනා වූ හොඳම සාහිත්‍ය කෘතිය...
නිදහස වෙනුවට අවශ්‍ය ව ඇත්තේ සදාචාරයකි!
සාමාන්‍යයෙන් දේශපාලන කතිකාව තුළ විජිතකරණ ක්‍රියාව හරහා බටහිර ජාතීන් විසින් අප මත පටවා ගිය ඔවුන්ගේ සමකාලින (යල් පැනගිය) ආකල්ප නැවත සලකා බැලීම හඳුන්වන්නේ 'නිර්-යටත්විජිතකරණය'...
ලිංගික සබඳතා යනුවෙන් දෙයක් නොමැත යන්නෙහි දයලෙක්තිකය
දීප්ති විසින් පක්ෂයේ අධ්‍යාපන ක්‍රියාවලියට මනෝවිශ්ලේෂනය හඳුන්වා දුන්නේය.එම මනෝවිශ්ලේෂන අධ්‍යයන මාලාවේ එක් සංකල්පයක් වූයේ " ලිංගික සබඳතා යනුවෙන් දෙයක් නොමැත" යන්නයි ( there is...
‘ඇයි එහෙම වෙන්නේ ?’
අප පක්ෂයට ලැබන ආධාර (donation) සම්බන්ධයෙන් පක්ෂ සාමාජිකයෙකු විසින් ප්‍රශ්නයක් මතු කරයි. එය මෙසේය. ‘සහෝදරයා ඇත්තටම වැඩ කරන්නේ ඔයාල උනාට පක්ෂයට ලැබෙන ආධාර යන්නේ...
SEX කියන්නේ මොකක්ද ?
රජයෙ ඩේටා වලින් බුකියට වෙලා ඉදන් මඩ ගහන සෙට් එකක් ලංකාවේ ඉන්නවා . https://youtu.be/Yc1qJTuBErM
බල්ලාගේ වලිගය ඔබව සපා කෑ හැක
ලංකාවේ බහුතර සමාජ විචාරකයන්ගේ මුඛ්‍ය න්‍යායික ගැටලුව වන්නේ ඔවුන් තමන්ගේ ‘සවිඥානය’ (Self-Consciousness) පාරදෘශ්‍ය වීදුරුවක් ලෙස සැලකීමයි. අද අප මෙම විචාරයෙන් උත්සාහ කරන්නේ මෙම සවිඥානයේ...












