පශ්චාත්-නුුතන අනෙකා
බුකියේ ඉබාගාතේ සර්චි කරද්දි අපේ සංවිධානයේ අතීත සාමාජිකයෙක්ගේ ෆේස් බුක් ප්‍රොෆයිල් එක අහමිබයකින් වගේ හමුවුනා.ඒ ප්‍රොෆයිල් එකේ තිබුණු පොටෝ අතර පක්ෂ සාමාජිකයා රුසියන් කාන්තාවක්...
විපරිත තුන්දෙනෙක්
ක්‍රිස්ටෝපර් කිසලොව්ස්කි නම් සිනමා කරුවා 1977 දී From a Night porter’s point of view යනුවෙන් වාර්තා චිත්‍රපටියක් කළේ ය. එයට ප්රස්තුත වූයේ විශ්‍රාම...
මෙන්න උත්තර
ලංකාවේ මිනිස්සු පට්ටි ගොනුන් සහ කේප්ප වැස්සියන් ලෙස සලකමින්
තම දේශපාලන සිතියම් ක්‍රියාත්මක කරන අමන මරි මෝඩ දේශපාලනික පිස්සන්ට දෙන පිළිතුරු මාලාවේ
ආරම්භය පහත සබැඳිය ඔස්සේ...
සයිබර් අවකාශය පැමිණීමත් සමග ඉන් ඇති වූ බලපෑමෙන් දේශපාලන පක්ෂ වල සිදුවූ විපර්යාසය
සයිබර් අවකාශය පැමිණීමත් සමග ඉන් ඇති වූ බලපෑමෙන් දේශපාලන පක්ෂ වල සිදුවූ විපර්යාසය පිළිබද විධිමත් අධ්‍යනයක් මේ දක්වා සිදුකර නොමැත. අද අප උත්සහ කරනු...
සෝවියට් විවාහ හා ජෙහාන් ට්‍රොට්ස්කි – 2
සෝවියට්න දේශය බිඳ වැටීමෙන් පසු නැවත රුසියාවට පැමිණි එඩි හන්ටින්ටන් USSR ගීතය ගයන අයුරු පහත වීඩියෝවේ. සෝවියට් විවාහ හා ජෙහාන් ට්‍රොට්ස්කි - 1ලිපියේ මුලින් සඳහන් කළ...
සමකාලින ජාතිවාදය සහ දේශපාලනයේ අනෙකා පිළිබද අලුත් විග්‍රහයක්!
දීප්ති කුමාර ගුණරත්න සහෝදරයාගෙන් ජාතිවාදයේ නුතන මුහුණුවර පිළිබඳව අලුත්ම විග්‍රහය අද "රුපවාහිනී ඇත්ත නැත්ත වැඩසටහන" ඔස්සේ බලාපොරොත්තු වන්න. සහභාගීවන අනෙකුත් කථිකයන්
අශෝක හඳගම
බුද්ධදාස ගලප්පත්ති...
දේශපාලන සංවිධානයක් ඇසිය යුත්තේ කෙසේද?
-පළමු කොටස- සංවාදය සඳහා!!!!!!!!!!!!!!!!!!! ලංකාවේ දේශපාලන පක්ෂ කතා කරනවා මිස අසන්නේ නැත. නමුත් අප ඔබට යෝජනා කරන්නේ අප කියන දෙය අසන්න! කියා ය. දේශපාලනය සහ යථාර්ථය...
අධිරාජ්‍යවාදය පිළිබද සමකාලීන දේශපාලන අදහස
අධිරාජ්‍යවාදය පිළිබද සමකාලීන දේශපාලන අදහස කලින්ට වඩා හාත්පසින්ම වෙනස් වෙනස් විය යුතු බව අපට පෙනී යයි. මේ නව තත්වය පිළිබද විශ්ලේෂණයක් කිරීම මෙම ලිපියේ...
හිච්කොක් නොදන්න “පැණි මකුළුවෝ“ ඇසුරින් පොදු ජන පෙරමුණේ ජයග්‍රහණය විමසීම
“පැණි මකුළුවෝ“ (2017) යනු මේ යුගයේ චිත්‍රපට ප්‍රේක්ෂිකාව ඉල්ලා සිටින කතාවක් ප්‍රේක්ෂිකාව ඉල්ලා නොසිටින චිත්‍රපටයක් බවට පත් කිරීමකි. (ඇතැමුන් ට අනුව මෙම චිත්‍රපටය සිනමාශාලාවල...
දෘෂ්ටිවාදය යනු කුමක්ද? – what is ideology
සමකාලීන ජනප්‍රිය දේශපාලන සංස්කෘතිය තුල ප්‍රධාන දක්ෂිණාංශික පක්ෂ තමන්ගේ බලය රැකගැනීම සදහා ගැසිය යුතු game එක කුමක්ද යන්න හොදින්ම දනී. මතුපිටින් මේ ක්‍රීඩාව දෙස...
ජාතිවාදය අපව ගෙනයන්නේ සිරියාව දෙසටය.
ලංකාවට ජාතිවාදය විධිමත් චින්තනයක් ලෙස හඳුන්වා දෙනු ලැබුවේ වාමාංශිකයින් ය. බොහෝ අය සිතන්නේ එය ලංකාවට හඳුන්වා දුන්නේ මහින්ද රාජපක්ෂ හෝ වෙනත් රාජපක්ෂ කෙනෙකු කියා...












