නිකොටින් නැති දුම්වැටි
බටහිර ශිෂ්ටාචාරයේ රෝග නිධානය සොයා යන මනෝ විශ්ලේෂණය ලිංගිකත්වය අමතක කර නොදමන අතර ම එය නැවත ලිංගිකත්වය හරහා විශ්විය වර්ණවත් කිරීමේ ව්‍යාපෘතියට ද සම්බන්ධ...
අලුත් අවුරුදු පණිවිඩය !
X දේශපාලනය තුල ලංකාවට අලුතින් යමක් එකතු කරමින් වම ව්‍යුහාත්මකව වෙනස් කිරීමකට අප උත්සාහ කලෙමු.
එහිදී අප උත්සාහකලේ අධිරාජ්‍යවාදයට විරුද්ධව සටන් සටන් කරමින් ආරම්භකර, ජයග්‍රහණ පවා...
හිසක් නැතිව එම සර්පයා ඔබ මොබ යයි
පවතින ධනවාදී සමාජ ක්‍රමය පෙරලා දැමීමට ලෝකවාසී විවිධ සමාජ කොටස් විසින් විවිධ අත්හදා බැලීම් කරමින් සිටියි. මේ අර්ථයෙන් ශ්‍රී ලංකාවේද විවිධ වාමාංශික කොටස් ධනවාදය...
3mana රේඩියෝ සාකච්චාවේ නැවත විකාශය!
ශ්‍රී ලංකා පෙරටුගාමී පක්ෂයේ නිල වෙබ් රේඩියෝව මගින් 26 වැනි දින විකාශය කළ විශේෂ සාකච්ඡාවේ හඩපටවලට පහත සබදියාවන් ඔස්සේ ඔබට සවන් දිය හැකිය.
අන්තර්ජාලය ...
‘අහිමි වීම’ අත්යවශ්ය ගතිකයකි
මිනිස් ඉතිහාසයේ සෑම ගැඹුරු වෙනස් වීමක් විසින්ම මිනිස් සවිඥානය තුළ ගැඹුරු වෙනසක් සනිටුහන් කරයි. නූතනත්වය මෙතරම් ප‍්‍රබල සමාජ අත්දැකීමක් බවට පත්ව ඇත්තේ එය විවේචනය...
3mana Radio On Air
අද දින ඔබට අප පක්ෂය තුළ සිදුවන විශේෂ සාකච්චාව සහ සියලුම අනාවරණයන් සජීවී ඔන්ලයින් රේඩියෝ සමිපේ‍්‍රෂණයක් ඔස්සේ ඔබට
සවන් දිය හැක. එම විකාශය දහවල්...
පියා පිළිබඳ ගැටලුව or Leader පිළිබඳ ගැටලුව
අප ජීවත්වන සමකාලීන සමාජයේ ආධිපත්‍ය පිළිබඳ විශාල ආකල්පමය වෙනසක් සිදුවී ඇත . වීශේෂයෙන් දේශපාලන ආධිපත්‍යය ගැන විශාල පැමිණිලි සාගරයක් බිහිවී ඇත. අතීතයේදී ආධිපත්‍යය සලකා...
මහා පාවාදීම පිළිබඳ ප්‍රමාද වූ වැඩ සටහන් මාලාව
මිනිස් ඉතිහාසයේ ක්‍රිස්තුස් වහන්සේගේ පාවාදීමට පසු කරන ලද වඩාත්ම අමානුෂික පාවාදීම සම්බන්ධයෙන් අපට මේ දක්වා කිසිදු අනුස්මරණයක් කළ නොහැකි විය. එය පිළිබඳව දෙසැම්බර් මස...
අනෙකා මිය ගිය සමාජ ලෝකය තුළ වාමාංශිකයෙක් වන්නේ කවුද?
90 දශකය සාරාංශ ගත කළ හැකි නවකතාවක් ලෙසින් මිලාන් කුන්දේරාගේ ‘පියාපතක් වන් සැහැල්ලු පැවැත්මක්’ සලකන්නේ නම් එහි උප-ප‍්‍රධාන චරිතයක් වන ෆ්රාන්ස්ගේ සුවිශේෂ ආත්මමූලිකත්වය හැමදෙනාම...
වෘක මිනිසා – මගේ නහය තියෙන තැන සිදුරක්
එමීගේ කතාව නිරවුල්ය. ඉන් අදහස් වන්නේ ඇගේ සයිකෝසියාව නාටකීය ලෙස, වරින් වර පැහැදිලිව දෘශ්‍යමාන වූ බැවිනි. එහෙත් එමීට සාපේක්ෂව වෘක මිනිසාගේ (Wolf man) කතාව...












