අප ව්‍යාපාරයේ සොහොන් ලකුණු
අපි ට අතීතය කියන්නෙ විචාරයක් සහ අලුතින් ඉගෙන ගැනීමක් 1997 - පෙබරවාරි සිට - මාතොට සඟරාව - මෙම සඟරාව සහ දැනුම හුදු පොරවල් කිහිප දෙනෙක්...
චැතර්වාදය ඉදිරියේ අඳ, ගොළු, බිහිරෝ වෙමුද?
මෙලන්කොලියාව යන්න මූලික අර්ථ දෙකක් ජනනය වන සේ වාමාංශික දාර්ශනික ලෝකය තුළ භාවිත වේ පළමුවැන්න, එහි ෆ්‍රොයිඩියානු අර්ථය වන ‘අහිමි වීම ප‍්‍රතික්ෂේප කිරීම’ නම්...
අපේ මැයි රැළිය
අප පක්ෂයේ මැයි රැලියේ වීඩියෝවට ඔබට පහත සබැදියාව ඔස්සේ නැරඹීමට අවකාශය ඇත https://www.youtube.com/watch?v=pqpNQG4bdX4&t=1s
අපේ මැයි රැලිය…
අපේ මැයි රැලිය...
මැයි 1 වනදා සවස 4ට බලාපොරොත්තු වන්න.
ඊට බස් 800 කින් සෙනග ගෙන්වනු නොලැබෙන අතර එයට සහභාගීවන්නෙ එක් ප්‍රේක්ෂකයෙක් පමණි. ඔහු ඊට සවන්දෙන...
Lenin in a Flat
On 22 April the whole world is celebrating the birth of a great son of the great Mother Russia. Your correspondent, certainly, couldn't ignore...
විකල්පය රාජ්‍ය ප්රතිසංස්කරණයක්ද? නැතහොත් පන්ති අරගලයද? III
- උයන්ගොඩගේ ප්රවාදය යළි විමර්ශනය කිරීමක් - 21 වන සියවසේ ධනවාදයේ සමකාලීන සහ අනාගත ආකෘතිය වන ‘ගෝලීයකරණය’ තුළ දී බහුතරය සිටින්නේ ප්‍රතිසංස්කරණවාදය තුළය. ඒ තුළ...
චිත‍්‍රපට නිළියන්ට වඩා කුණු කඳු ජනප්‍රිය වන්නේ ඇයි?
මිනිසා අන් සත්වයන්ගෙන් වෙනස් වන ප‍්‍රධාන ලක්ෂණයක් වන්නේ මලපහ සම්බන්ධයෙන් වෙනත් සතුන්ට නැති ප‍්‍රශ්නයක් මිනිසාට පැවතීමයි. මිනිසා තමන්ගේම ශරීරය තුළ සිට ඉවතට යන ‘අපද්‍රව්‍ය’...
විකල්පය රාජ්‍ය ප්රතිසංස්කරණයක්ද? නැතහොත් පන්ති අරගලයද? II
- උයන්ගොඩගේ ප්රවාදය යළි විමර්ශනය කිරීමක් - උයන්ගොඩ තම තිසීසය ලෙස ගොඩනඟන ද්විකෝටිකය තුළ ස්ථානගත වන්නේ දේශපාලන යථාර්ථය වෙනස් කිරීම වෙනුවට රාජ්‍ය යන්ත‍්‍රය ප‍්‍රතිසංස්කරණය කිරීමයි....
එකතැන පල් වීම සහ එහි වාසිය ගමන් කරන්නේ කොහාටද?
එක පැත්තකින් විවිධ පක්ෂ තම තමන්ගේ අභ්‍යන්තර අර්බුදවල එරී ඇත. අනෙක් පැත්තෙන් ආණ්ඩුවට සංගත මතයක් නැතිකමින් එක තැන පල් වීම ඇරඹී ඇත. මේ හේතුව...












