මහපාරේ නඩු ඇසීමෙන් පසු
මිචෙල් ෆූකෝ පිළිබඳ ලංකාවේ ඇකඩමියාවට පවතින්නේ ඌනිත අදහසකි. මිචෙල් ෆූකෝ යනු සමලිංගිකයෙකි. ඔහු ගේ දර්ශනය පවා මේ නිසා පිළිකුලෙන් යුතුව ඉවත දැමීමට...
අර්බුදයේ අර්බුදය; අරගලයේ අරගලය
මනෝවිශ්ලේෂණ අර්ථයෙන් ෆැන්ටසිය යනු, කිසිසේත් ‘යථාර්ථයේ’ විරුද්ධ පැත්ත නොවේ. ෆැන්ටසිය යනු, යථාර්ථය ගොඩනඟන්නට උදව් කරන ආධාරකය යි. උදාහරණයක් ලෙස, මේ දිනවල ‘දේශපාලකයන්’...
ආර්ථික අර්බුදයේ දාර්ශනික දිළිඳුකම
ලංකාවේ බුද්ධිමතුන් මෙන්ම ඊනියා වම්මුන්ද, නූතන මාක්ස්වාදීන් ලෙස පෙනී සිටින්නන්ද තවම ජීවත් වන්නේ කාටිසියානු යථාර්තයක් ඇතුලතය. ඉතා සැකෙවින් පවසතොත් ඩෙකාට්ස් පැවසුවේ යමක්...
සමාජවාදී මර උගුල
අයිස් මත්ද්‍රව්‍යයට ඇබ්බැහි වූ හිටපු ජවිපෙ සාමාජිකයෙකු සහ හිටපු පෙරටුගාමී සමාජවාදීන්ගේ සාමාජිකයෙකු විසින් අපගේ සංවිධානය සහ ජනතා විමුක්ති පෙරමුණ අතර වෙනස පහදන...
හේගල් වෙතට යතුරු පුවරුවක්
සංවිධානයක් ලෙස අපි හේගල් ගැන ක්‍රමවත්ව අධ්‍යයනය කිරීම මතක තරමින් පටන් ගත්තේ, 2007 වැනි වර්ෂයක දී ය. ඒ මොහොතේ දී, අපගේ ගැටලුව...
ගින්දර සමඟ සෙල්ලම් කිරීම
X තුළ තර්මිඩෝරය - තර්මිඩෝරය යනුවෙන් අදහස් වන්නේ කුමන සංකල්ප රාමුවක් ද? ප්‍රංශ විප්ලවය විසින් ප්‍රකාශයට පත් කෙරුණු නව දින දර්ශනයට අනුව,...
අර්බුදයේ දයලෙක්තිකය
සිංහල අති බහුතරය සිතනා ආකාරයට, ‘අර්බුදය’ විසින් අපට යහපත් අන්තයක් යෝජනා කරයි. අනුර කුමාරගේ පුද්ගලික දේපලක් වන ජවිපෙට අනුව, න්‍යායික ලෝකයේ විරුද්ධ...
ව්‍යාජ හෙගලියානුවාදීන් සහ විපරීත දර්ශනවාදීන්
2022 අප්‍රේල් 5
පහත පළ වන්නේ, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ දර්ශන අංශයේ කථිකාචාර්ය ආචාර්ය සමන් පුෂ්පකුමාර මහතා අපගේ X දේශපාලනය පිළිබඳවත්, එහි නායකත්වය පිළිබඳවත් න්‍යායාත්මකව...
ධනවාදය, විනෝදය හා මනෝවිශ්ලේෂණය
මනෝවිශ්ලේෂණය පුද්ගලයා යථාර්ථයට අනුගත වීම පිළිබඳ සාකච්ඡා කරන මෙවලමක් නො ව පුද්ගලයා ගොඩ නගන යථාර්ථය ප්‍රශ්න කරන භාවිතාවකි. පුද්ගලයින් දැඩි ව හා...
We Don’t Need a Culture War. We Need a Class War.
“Polarization” isn’t intrinsically good or bad, but the kind we have now is a roadblock to progress. We need to find ways...
1953/ 2022; තුලනාත්මක විග්‍රහයක්
1953 හර්තාලය සම්බන්ධයෙන් ඊනියා මාධ්‍යවල සහ Facebook පහළ මැදපාන්තික හාල්පාරුවන් ගොතන බොළඳ, ව්‍යාජ කතන්දර අප විසින් භීතියකින් සහ 'මහා අනෙකා නොපවතී' යන...