චිත්‍ර ප්‍රදර්ශනයට පූර්විකාවක්
ඩිල්ෂාන් ප්‍රනාන්දු විසින් ඉදිරිපත් කළ පක්ෂයේ ආකෘතිය සහ අන්තර්ගතය අතර ආතතිය පිළිබඳ අදහස් දැක්වීම හදාරන ලද අයට එහි ඊළඟ පියවර ගැන කුතුහලයක්...
පක්ෂයේ ආකෘතිය සහ අන්තර්ගතය අතර ආතතිය
දශක දෙකක පමණ පක්ෂ ඉතිහාසය අප අවලෝකනය කළහොත්, එහි බුද්ධිමය සම්ප්‍රදායට අදාල මූල සාධක දෙකක් හඳුනාගත හැකි ය.
1. ජනප්‍රිය සංස්කෘතිය පිළිබඳ විවාදය...
මර්ධනය කළ ඩෙරීඩා
පසුගිය කොවිඩ් සමයේ හුදෙකලා මොහොතක, ‘ලංකාවේ නව ප්‍රති-ජාතිකවාදී චින්තනයේ දස වසක්’ යන මැයෙන් 90 දශකයේ චින්තන ඉතිහාසය ගැන කෘති දෙකක් පළ විය....
අරගලයට හිමි විද්‍යාත්මක ආකෘතිය
පසුගිය සති කිහිපයක සිට අප සංවිධානයේ අභ්‍යන්තර සාකච්ඡාව වූයේ, අපගේ සංවිධාන ඉතිහාසයේ අප මුහුණදුන් ආකෘතිය සහ අන්තර්ගතය පිළිබඳ ආතතිය යි. ලෙනින් තමන්ගේ...
සුළඟ අපව රැගෙන යාවි!
අපි නතර කළ තැනින් පටන් ගනිමු. මීට කලින් අප අවසන් කළේ, අපගේ නිදහස රඳා පවතින්නේ අනෙකා තුළ අප අවලෝකනය කරන සාරය මත...
නිදහස සමඟ ළදරු වලිප්පුව
අපගේ සංවිධානයේ යම් ගුණාත්මක පරිවර්තනයක් සිදු වී ඇත. එය සිදු වී ඇත්තේ, වසර 25ක පමණ න්‍යායික සහ දාර්ශනික අරගලයකට පසුව ය. සිදු...
කොහෙද ඔවුන් ගියේ ?
කොහෙද ඔවුන් ගියේ ? අතීතයේ සිටි හිස්ටෙරිකයන්, මේ විශ්මිත කාන්තාවන්… ඇනා ඕ, ඩෝරා…
ලැකාන්; 1977, පිටුව 64
ඇත්තෙන්ම, මනෝවිශ්ලේෂණය නම් විෂය බිහි කිරීම සඳහා...
ශිරාල්; කවට රූපයක් ද? විරුද්ධාභාසයක් ද?
නිදහසින් පසුව ශ්‍රී ලංකාව ප්‍රථම වරට රැඩිකල් ආර්ථික අර්බුදයකට මුහුණ දීමට නියමිත ය. ලංකාවේ ඉතිහාසය තුළ කැරළි-කෝළාහල, විප්ලව, ස්වභාවික...
මල් පෝච්චිවල තිරිඟු වැවීම වෙනුවට
මොනාර්ක් ශාලාවේ කරන ලද අනුර කුමාරගේ දේශනය අපට සිහිපත් කරන්නේ, සිහින පිළිබඳ ෆ්‍රොයිඩියානු විහිළුවකි. එය කේතල් තර්කය (Kettle Logic) ලෙසින් ද හැඳින්විය...
සරත් කොතලාවලගේ ක්‍රියාව
ලංකාවේ සන්නද්ධ දේශපාලනයට 71 වසරේ සිට අද දක්වා ප්‍රේහේලිකාව වූයේ, තමන්ගේ පසමිතුරාගේ ආත්මීය අන්තර්ගතය -subjective content-නිවැරදිව වටහා ගන්නේ කෙසේ ද යන්න ය....
පන්ති අරගලයේ නව මානය
මාටින් හෛඩගර් යනු, 20 වැනි සියවසේ ජීවත් වූ ශ්‍රේෂ්ඨ ජර්මානු දාර්ශනිකයෙකි. ‘මිනිසාගේ පැවැත්ම ඔහුගේ/ ඇයගේ සාරයට වඩා ප්‍රාථමික ය’ යන සාංදෘෂ්ටික අදහසට...