“Personal Shopper”, සංකේතනය සහ යථ
“Personal Shopper” (පෞද්ගලික සාප්පුගාමියා) (2016) ඔලිවියර් අසායස් අධ්‍යක්ෂණය කළ චිත්‍රපටයකි. එක් ශානරයකට ලඝු කළ නො හැකි මෙම චිත්‍රපටය බැලූ බැල්මට උත්කෘෂ්ට විලාසිතා ලෝකයක නිරූපණය...
‘ඉන්දියාව’ කාගේ ෆැන්ටසියක්ද?
‘ඉන්දියාවේ ඉතිහාසය’ නම් ග්‍රන්ථය මහාචාර්ය රොමිලා තාපර් ආරම්භ කරන්නේ මෙසේය.
“යුරෝපීයයන් බොහෝ දෙනෙකු ඉන්දියාව සම්බන්ධයෙන් මවා ගත්තේ, මහා රාජාවරුන්, නයි නටවන්නන් සහ කඹ විජ්ජාව පිළිබඳ...
ආගම දෘෂ්ටිවාදය විචාරය කිරීමේ අවියක්ද?
And at the ninth hour, Jesus cried out with a loud voice, "Eloi Eloi lama sabachthani?" which means, "My God, my God, why hast...
මිනිසුන්ගේ කතාව සහ ක්‍රියාව අතර පරස්පරය කුමක්ද?
දේශපාලන විශ්ලේෂකයන් බහුතර දෙනෙකුගේ අත්දැකීම් විමසා බැලූවොත් ඔවුන් මෙසේ කියනු ඇත. වර්තමාන මිනිසුන්ගේ කියන කරන දේවල් වලට පිටුපසින් ගැඹුරු අර්ථයක් නොමැත. එසේ නම්, අප...
”දෙවැනි” ෆැන්ටසිය ඔබට හමු වූවා ද?
90 දශකය මැද මොහොතක ලුම්බිණි නාට්‍ය ශාලාවේ පැවති නාට්‍යයක් නැරඹීමට ගිය මොහොතක, එතැන සිටි පුද්ගලයෙකු මා හට පෙන්වමින් මගේ හිතවතෙකු මෙසේ කතන්දරයක් ගෙතුවේය. “...
ශිෂ්ටාචාරය සහ එහි විරුද්ධාභාස
civilization and its paradoxes.
විවෘත ආර්ථිකය නම් සංසිද්ධියට පසුව ලංකාව තුළ ‘ධනවාදය’ නම් හෙජමොනික අදහසට එරෙහිව ගොඩනගන ලද දැනුවත් නොදැනුවත් සියලුම දේශපාලන ව්‍යාපාර මේ වන...
කොරෝනා වෛරසය මඟින් මැද පංතික Face Mask [දෘෂ්ටිවාදය] හඳුනා ගැනීම
පසුගිය දා ඇඳිරි නීතිය පැනවීමට පෙර කඩවත ප්‍රදේශයේ වෙළඳසැලකට පැමිණි අයෙකු වෙළඳසැල තුළ දී ම මිය ගොස් තිබූ පුවතක් වාර්තා විණ. එම පුද්ගලයාගේ මළ...
පන්තිය යනු අනන්‍යතාවය අතහැර දැමීමක් ද?
දෘෂ්ටිවාදය පිළිබඳව මනෝවිශ්ලේෂණය අනුදත් විචාරය ලංකාවේ පවතින්නේ, තවමත් පැරණි වාස්තවික විග්‍රහය තුළමය. දෘෂ්ටිවාදය විසින් පුද්ගලයන්ව ආත්මයන් බවට පොළා පන්නවයි. මින් අදහස් වන්නේ, දෘෂ්ටිවාදය පිළිබඳ...
ආදරය පිළිබඳ දේශපාලන න්‍යාය
ශ්‍රී ලංකාවේ අනෙකුත් දේශපාලන සංවිධාන වලින් X දේශපාලනය ඛණ්ඩනය වු ප්‍රධාන ලක්ෂය වූයේ, ආදරයයි. X දේශපාලනය ධනවාදය සහ ආදරය පිළිබඳ සාධාරණ න්‍යායන් ගොඩ නඟන්නට...
ලොක්ඩවුන්වාදීන්ට එරෙහි සමාජවාදීන් කවුද?
වසංගත රෝගයක් ලෙසින් පැතිර යන කොරෝනා වෛරසයට එරෙහිව දේශපාලන මතවාදී කඳවුරු දෙකක් අපට විද්‍යමාන වී ඇත. රාජ්‍ය බලය නිරූපණය කරන ජාතිකවාදීන්ගේ මතය වන්නේ, පන්ති...
ශ්‍රී ලංකාවේ දේශපාලන අනාගතය
අතිවිශාල කයිවාරුකාරයන් බහුල වුවත් නිවැරදි දේශපාලන විශ්ලේෂණයක් කළ හැකි පිරිස ඉතා දුර්ලභය. අප විසින් ශ්‍රී ලංකාවට බෝ කළ වසංගත රෝගය මනෝවිශ්ලේෂණය යි. රෝග කාරකය...