සතුරා, සංස්ථාපිතය සහ එහි පිටස්තරයෝ
පන්ති දේශපාලනයේ මදය දියවී යාමත් සමඟම සමාජය දේශපාලනිකව සංවිධානය වීමේ දේශපාලනික මානය වන්නේ, ජනප්‍රියවාදයයි (Populism). ගෝලීයකරණ යථාර්ථය තුළ, ලංකාවේ ඕනෑම දේශපාලන සංවිධානයකට (රාජ්‍ය නොවන...
සමකාලීන සාහිත්‍ය විචාරයේ පරිහානිය
ශ්‍රී ලංකාවේ කලා විචාරය පොදුවේත් සාහිත්‍ය විචාරය විශේෂ වශයෙන් ද Event මැනේජර්ලාගේ වෙසක් කූඩුවක් බවට පත්වී ඇත. අද සාහිත්‍යකරුවන් වෙනුවට රටේ ඉන්නේ, තමන්ගේ කෘතිය...
‘නාමකරණය’ එන්නේ සංගීත පුටු තරඟයකින්ද?
පරිණත ධනවාදී සමාජයකදී ‘බාහිර බාධාව’ ක්‍රමිකව ස්වයං බාධාවක් බවට විකාශනය වෙයි. අප මෙතෙක් සාකච්ඡා කරනු ලැබුවේ, සාම්ප්‍රදායික පක්ෂ ක්‍රමයට වෙනස්ව ජනප්‍රියවාදී ව්‍යාපාරයක් සහ ජනප්‍රිය...
ආදරණීය නායකයා සමඟ ඔහුගේ යටත්වැසියන්
වෙනත් න්‍යායවේදීන්ගෙන් ඛණ්ඩනය වී, ෆ්‍රොයිඩ් විසින් ප්‍රජාවක සබඳතා සබුද්ධිකව ග්‍රහණය කළ නොහැකි බවත්,එය වටහා ගත හැක්කේ ලුබ්ධිමය ආකෘතියකින් බව 20 වැනි සියවස මුලදීම වටහා...
ඔබ විසින් යෝජිත ‘නම’ මට ගැටලුවක්
සාම්ප්‍රදායික ධනවාදී සමාජ සබඳතා අවසන් වී ඒ වෙනුවට, පශ්චාත්-කාර්මික,පශ්චාත්-වෘත්තීය සමිති,පශ්චාත්-පීතෘමූලික,වසඟකාරී, චූල ආඛ්‍යානයන්ගෙන් පිරී ගිය, අවිඥානයෙන් පාලනය වන යුගයකට අපි අවතීර්ණ වී ඇත්තෙමු. මේ හේතුව...
කම්කරුවාට පසු දේශපාලනයට අවශ්‍ය කවුද?
80 වැඩ වර්ජන පරාජයට පසුව වාම දේශපාලනයට එහි ඒජන්තයා වූ ‘කම්කරුවා’ සදාතනිකව අහිමි විය. ගැටලුව වන්නේ, ඒජන්තයා හෝ විපර්යාසකාරකයා කවුද යන්නයි. අර්නෙස්ටෝ ලැක්ලෝ විසින්...
මිනිසුන් නායකයන්ට ආදරය කරන්නේ ඇයි ?
සාමාන්‍ය මිනිසුන්ගේ භාෂාව සහ දේශපාලන ව්‍යාපාරවල භාෂාව අතර පුළුල්ම ‘පරතරය’ විද්‍යාමාන වන සමාජයක අපි ජීවත් වන්නෙමු. මින් ගම්‍ය වන එක තලයක් වන්නේ, අප ජීවත්...
සංඝදාසගේ චූටි කලිසම සමඟ ග්‍රාම්ස්චි
අර්නෙස්ටෝ ලැක්ලෝ වැනි චින්තකයෙකු, ලංකාවේ සමහර පුද්ගලයන් අල්ලපු ගෙදර සිටින අසල්වාසියෙක් තරමට තමන්ට සමීප බව හඟවයි. නමුත් මේ කිසිවෙක් ඔහු විසින් ලියා ඇති පොත්...
හැඟවුම්කාරකය රැඩිකල්කරණය කිරීම
දේශපාලනික වශයෙන්, වාමාංශය ඉතාම අර්බුදජනක සමයක ‘න්‍යාය කතා කිරීම’ යුගයේ විලාසිතාව නොවේ. සමකාලීනත්වය අපට යෝජනා කරන්නේ, හැකිතාක් විනෝද වන්න! යන නියෝගයයි. ඊට එරෙහිව, අප...
ග්‍රාම්ස්චිගේ ප්ලාස්ටිකභාවය
Definition of plasticity
1 : the quality or state of being plastic especially : capacity for being molded or altered
2 : the ability to retain...
ධනේශ්වර විරෝධයට පසු පැමිණි ධනේශ්වර ෆැන්ටසිය
වූඩි ඇලන් විසින් නිර්මාණය කළ ‘බ්ලු ජැස්මින්’ (Blue Jasmine-2013) නම් සිනමා කෘතිය, සමකාලීන ධනවාදයේ මදය පිළිබඳව මැනවින් අනාවරණය කරයි. චිත්‍රපටයේ කතා නායිකාව වන ජැස්මින්...