ප්‍රජාතන්ත්‍රවාදයේ තුන්වෙනි යාමය
ඉතිහාසය මේ විවෘත වී ඇත්තේ ආත්මාර්තකාමීත්වය සහ මිනිස් උමතුවේ මංපෙතටයි. මේ අද පවතින දේශපාලන අර්බුදය මගින් ශ්‍රී ලංකාවේ අනාගතය පහත මාවත් දෙකෙන් එකක්...
එසේනම් මීලගට ඇත්තේ අපගේ වාරය නොවේද?
1977 දී ගෝලීය ප්‍රාග්ධනය සමග ලංකාව සම්බන්ධ වීමේ හැරවුම් ලක්ෂයෙන් පසුව ඒ දක්වා අධිනිශ්චය වී තිබු දේශපාලන මතවාදය වන පන්ති දේශපාලනයේ අසමත් වීම ආරම්භ...
ප්‍රාග්ධන වෙළඳපොළ සහ ප්‍රජාතන්ත්‍රවාදය
මේ මොහොත වන විට මහබැංකුව විසින් නිකුත් කරන බැඳුම්කරයන්ට අදාල ගනුදෙණු වලට සහභාගී වූ මුල්‍ය ප්‍රාග්ධන හිමියන්ව අත්අඩංගුවට ගෙන ඇත. මහ බැංකුවේ බැඳුම්කරයන්ට අදාළ ගනුදෙනුව...
‘ආදරයේ දේශපාලනය’ ලංකික පොළොවට හදුන්වා දීම – New Version
"මේ සන්දර්භය තුල ‘ආදරයේ දේශපාලනය’ ලංකික පොළොවට හදුන්වා දීම X දේශපාලනය වෙතින් සිදුවූ එක් පුරෝගාමී කාර්යයකි. එය මිය යමින් පැවති පන්ති දේශපාලනය එක්තරා අයුරකින් නැවත...
The Return of the Real: Reflections on the 2018 Local Government Results
Preview: One shall ask the fundamental question after the appalling decline of the Yahapālana Government in the 2018 Local government election; ‘why did Mahinda...
Election Results – Sri Lanka
There is a whole movement that is still creating a big revolution- the movement called structuralism..තවමත් විශාල විප්ලවයක් නිර්මානය කරන ව්යාපාරය = ව්යුහවාදය .
80...
ජෙහාන් ලෙනින් – Lenin as a pervert
ලෙනින් දුම්රියෙන් පෙත්රෝග්‍රාඩ් වලට පැමිණ , ස්ටාලින් මුල් පින්තුරයේ හිටියේ නැත. මෙය ව්‍යාජ එකකි
පසු ගිය ලිපියක කුඹියො ගැන කරන ලද සංවාදයක වාමාංශික පක්ෂ ශාක්‍යා හෝල්ඩින්ග්...
වස්තුව හරහා ව්‍යුහගතවීම…
පසුගියදා අප අතරින් වියෝවූ ධර්මසේන පතිරාජයන්ගේ පැවැත්මේ දයලෙක්තිකය ඇසුරෙන් කෙටි සටහනක්....
ආචාර්ය ධර්මසේන පතිරාජ විසින් කරන ලද ‘යුද්ධය පිළිබඳ ගැඹුරු සිනමාවක් බිහිවිය යුත්තේ උතුරෙන්’ යන ප්‍රකාශය අප...
කළ නොහැක්ක සහ අපේ අනාගතය
විසි එක්වන සියවසේ මාක්ස්වාදය මනෝ විශ්ලේෂණය විසින් අති මූලික ව්‍යුහාත්මක වෙනසකට ලක්කරමින් ඇත. යන්න සත්‍යක් නම් මෙතෙක් මාක්ස්වාදය පදනම් කර ගනිමින් අප අවබෝධකර ගත්...
ධර්මසේන පතිරාජගේ උදාසීන සිනමාව.
ලංකාවේ අතීත වමාංශික දේශපාලන ව්‍යාපාරයන් බොහොමයක් ධර්මසේන පතිරාජගේ සිනමාව සමඟ හේතුවකින් තොරව තදාත්මික විය. එසේ වූයේ මන්ද යන කාරණය නොසලකා පවා අද දවසේදී ද...
පති අයියා සිහි වීම පිණිස – මගේ සො`දුරු බේබදු අතීතයෙන් බිඳක්.
ධර්මසේන පතිරාජ, සුචරිත ගම්ලත්, තිලක් ජයරත්න සහ මම බොරැල්ල ඊ ඒ පී බාර් එකෙ හි අසුන් ගෙන සිටියේ තිතට මත තියනු උදෙසා ය. අවුරුදු...