කුරුණෑගල ප්දේශයට පුංශ ස්තීවාදය ගමන් කළ විට වාරියපොල වැනි ප්දේශ වලින් සිමොන් දි බුවාර් වර්ගයේ රුඩිකල් ස්තීවාදීන් බිහි වෙයි. එහි අගඵලය වන්නේ ප්රංශයෙන්ම ආරම්භ වූ මාර්කේස් දි සාද් ගේ සැඩිස්ට් එනම් පරපීඩාකාමී ස්තීවාදයයි. පහත වීඩියෝවෙන් ඔබ නරඹන්නේ චාර්ලට් කොර්දේ විසින් වාරියපොළ බස් නැවතුම් පෙලේදී නව-ලිබරල්වාදී තරුණයෙකුට පහර පහර දෙන ආකාරයයි.

Video Menna

ඔබේ අදහස කියන්න...

1 COMMENT

  1. Surekha Samarasena shared Thaksila Sandamali’s video.
    47 mins ·

    මේ වීඩියෝව බලන විට මොන හේතුවකට ද මන්දා මට මතක් වූයේ දීප්ති කුමාර ගුණරත්න නමැති පුද්ගලයා ම ය… ඇය මුණගැහෙන්නට තිබුණේ දිප්ති කුමාර ගුණරත්න නම් වන පුද්ගලයාට යැයි මට සිතේ… දීප්ති කුමාර ගුණරත්න මේ නැගණිය ඉදිරිපිට ‘ස්ත්‍රිය‘ නම් වූ ප්‍රපංචය මනෝවිශ්ලේෂණාත්මකව පැහැදිලි කරන විට ඇය කියන දේ නොතේරී හෝ තේරී හෝ මෙසේ හැසිරුණේ යැයි උපකල්පනය කරමු… එහිදී දීප්ති කුමාර ගුණරත්නට තමන්ගේ න්‍යාය විග්‍රහයට අදාලව සජීවී උදාහරණයක් ලැබෙන අතර ම ප්‍රායෝගික ප්‍රතිචාරයක් ද ලැබෙනු ඇත… එවැනි ක්ෂතිමය අද්දැකීමකින් පසුව ඔහු කුමක් කියනු ඇද්දැයි යන්න ගැන මම මේ මොහොතේ මනසින් මෙනෙහි කරමින් සිටිමි… (ප.ලි. – මේ නැගණියගේ මේ වැඩේ ගොන් පාට් වුවවත් එය දීප්ති කුමාර ගුණරත්න වැන්නෙකු ඉදිරිපිට පෙර කියන ලද සන්දර්භයේ වූවා නම් එය අතිශයින් දේශපාලනිකය… දීප්ති කුමාර ගුණරත්න වැන්නෙකුට ප්‍රතිචාරයක් වශයෙන් ඇගේ ක්‍රියාව මනාව ගැලපෙන්නේ යැයි සිතමි… මක්නිසාද යත් දීප්ති කුමාර ගුණරත්න සමහරවිට න්‍යායිකව ‘ස්ත්‍රිය‘ අතපතගාන්නේ බස්රියක දී කොල්ලෙකු කෙල්ලෙකු අතපතගානවාට වඩා ‘කැත‘ විදියට යි…)

Comments are closed.