To provide the best experiences, we use technologies like cookies to store and/or access device information. Consenting to these technologies will allow us to process data such as browsing behavior or unique IDs on this site. Not consenting or withdrawing consent, may adversely affect certain features and functions.
The technical storage or access is strictly necessary for the legitimate purpose of enabling the use of a specific service explicitly requested by the subscriber or user, or for the sole purpose of carrying out the transmission of a communication over an electronic communications network.
The technical storage or access is necessary for the legitimate purpose of storing preferences that are not requested by the subscriber or user.
The technical storage or access that is used exclusively for statistical purposes. The technical storage or access that is used exclusively for anonymous statistical purposes. Without a subpoena, voluntary compliance on the part of your Internet Service Provider, or additional records from a third party, information stored or retrieved for this purpose alone cannot usually be used to identify you.
The technical storage or access is required to create user profiles to send advertising, or to track the user on a website or across several websites for similar marketing purposes.
කොත්තිගොඩ කියන්නේ මාක්ස්වාදී ලෙනින්වාදී ස්ථාවරයේ මහා ජාතියේ පිඩනයේදී ස්වයං නිරනන් අයිතියට සහයෝගය දුන්න කියල. පිළිගත්තා කියල. නසසප අදහස ඒක වෙන්නැති..
1. මාක්ස් කොහෙද ඒක කියල තියෙන්නේ?
2. ලෙනින් එය පිලි අරන් තිබෙන්නේ පෝලන්ත ප්රශ්නයේදී පමණයි රෝස ල. ට විරුද්ධව. ඉන්පසු පින්ලන්ත ප්රශ්නයේදී ලෙනින් ක්රමෝපායක් වශයෙන් එය පිලි ගත්ත. ඉන්පසු කොත්තිගොඩලගේ නායකයා වන ට්‍රොට්ස්කි සමග ලෙනින් රතු හමුදා යාව රුසියාව වටේ තිබු සියලුම රටවල් අල්ල ගත්ත. කෝ ස්වයං නිර්ණය අයිතිය?
ලෙනින් බාහු වත කොත්තිගොඩ වගේ වත් වන පොතේ ගුරු වාදියෙක් නොවේ.
ගමය සහෝදරය මේකට බාහුවත් නෙත්තිගොඩවත් අල්ල ගන්නැතිව ලෙනින්ව අල්ල ගන්න.ඔයා කුමාර සහොදරයගෙ P.R එකට වශීවෙලා ලෙනින්ගෙ න්‍යායාත්මක භාවිතාව තක්කඩි විදියට හංගන්න හදනව.ලෙනින් විපලවාදී අරගලය තුලින් ගොඩනගපු
න්‍යාය අභියෝගයට ලක්කරන්න ඉතිහාසයක් නැති රටක ඉපදුන බංඩාරනායක පරම්පරාවෙ
ඔයාලට බැහ.කුමාර සහෝදරයගෙ යුරෝපා ටුවර් එකම මේ වැඩෙන් හොදටම ඇනගත්ත .
කුමාර් ගේ ප්රෙකට වශී වෙන්න මම බීල හිටියද දන්නේ නැහැ. ලෙනින් විප්ලවවාදී අරගලය තුලින් ස්වයං නිර්ණය දීලා වෙන්න ඇති සෝවියට් දේශයේ කිර්ගිස්තානය වගේ රටවල් අල්ල ගත්තේ. රතු හමුදාවේ නායකයා ට්‍රොට්ස්කි ස්වයං නිර්ණය ඔලුවේ තියාගෙන වෙන්න ඇති හමුදා මෙහෙයවූයේ. අනේ ඔයයි මායි දන්න ලෙනින්. මේකට වෙන බාසාවකින් උත්තරයක් එනවා. කුමාරව බේරා ගන්න නෙමේ සංවාදයකට.
ගමයා සහෝදරයට මම කිව්වෙ ලෙනින් ගෙ සවයං නිර්නය අයිතිය පිලිබද න්‍යයාත්මක ස්ථාවරෙය් නිවරදි භාවය.(පීඩිත ජාතීන්ගෙ අරගලය පංති අරගලයට බද්ධ කරනනේ කොහොමද කියන කාරනය.)මෙය වෙන වෙන කතා කියල හංගන්න හදන එක ප්රතිවිප්ලවවාදියි.වෙන වෙන කතා සංවාද තලයට ගේන්න හදන්නෙම ප්රතිවිප්ලව වාදීන්.අවිඥානකව ඔයා කරන්න හදන්නෙත් ඒකමයි..
මේක මම හොඳින් කියවල එන්නම්. වැරැදි නම් පිලි ගන්න එක මගේ යුතුකම. නමුත් ඒක ප්රතිවිප්ලවවාදී වෙන්න නම් බැහැ. කොටින්ම ඔය සිවයන් නිර්ණයන් දමා ගසන ලන්ඩනයේ සමාජවාදී පක්ෂය තුර්කි කුර්දි වරුන්ට, ජෝර්ජියාවේ අභ්හාසි වරුන්ට අදාල කරන්නේ නැහැ. හැබැයි රුසියාවට විරුද්ධ නිසා චෙචේනියාවට අදාල කරනවා. ඇහුවම කියන්නේ අපි මේ ලෙනින් කිව්වා දේ ප්‍රයෝගිකව apply කරනවා කියල. What’s good for the goose is good for the gander. කොත්තිගොඩ ගේ බොස් රනිල්ගේ වේදිකාවට නගින්නේ රනිල් ස්වයං නිර්න්නනේ පිළිගන්න නිසාද?
ගමයා සහෝදරය කියන්න යන දේ ගැන පොඩි වැටහීමක් තියෙනව හැබැයි අහුවෙන්නෙ නැති කොටසකුත් තියෙනව.මම හිතන්නෙ දෙන්නම වාමාංශික වුනාට දෙන්නට දෙන්න දන්නැති නිසා වෙන්නත් පුලුවන් .මේ ලෙනින් ගෙ සවයං නිර්ණය ගැන තියරි ගැන ලංකාවෙ වාමාංශිකයන්ට කතාකරන්න වෙලා තියෙන්නෙ උතුරේ දෙමල අරගලය නිසා මිසක් උපාධියකට අවශ්‍යය නිබන්ධනයකට අවශ්‍යය කාරනයකට නෙමේ කියන එකට ඔයත් එකගයි මාත් එකගයි.කොහොමනමුත් න්‍යායෙ වැදගත්කම තියෙන්නෙ ප්‍රයෝගික ගැටලුවක් එක්ක පොරබදනකොට කියන එකයි
මගේ හැගීම.ඵ්වගෙම සහොදරයගෙ වාමාංශික ඇම්මට මම කැමතියි.
Comments are closed.