අපි කවදත් ගෑණු එක්ක ගනුදෙනු කළේ ශරීරයත් එක්ක නෙවී. විඥානයත් එක්ක. ඒ නිසා අපි ගෑණු එක්ක දාන සෙල්ලම් දැම්මේ ප්‍රසිද්ධියේ. අපි ගෑණු එක්ක සෙල්ලම් කරලා අලි ගත්තේ නෑ….. එහෙම සේල්ලම් දාපු අය තමයි මේවා ෂෙයාර් කරන්නේ. අපි එක්ක දේශපාලනය කරන්න ආපු ගැහැණුන්ව අපි ගෙවල්වලට එක්කන් ගිහින් සුරතල් බලු පැටවුන් කරගෙන නැහැ. ඒ වගේම කරමින් හිදින දේශපාලන වැඩේ පැත්තක දාලා ඒ ගැහැණුන්ගේ ඩ්‍රයිවර්ස්ලා වෙමින් ෆුඩ්සිටි ගානේ බඩු අරන් දෙමින් ඉදලත් නැහැ.

ඒ වගේම ගැහැණුන්ගේ ග්‍රැටිවිටි එක හොරකම්කරගෙන මොටර් සයිකල් අරගෙනත් නැහැ. අපි ගෑණුන්ව වෙන මිනිස්සුන්ට ලිංගික සතුට සදහා ලබා දීලා, යතුරු හිලෙන් බලා ඉදලා අශ්ලීල සතුටක් විදලත් නැහැ. අපි ගැහැණුන්ට රහසින් ලව් කරන්නේත් නැහැ. අපි ගැහැණුන්ට ලව් කරන්නේ ප්‍රසිද්ධියේ. 

සමාජ විමුක්තිය උදාකරගැනීමට අවශ්‍ය දර්ශනය සහ අපේ මතවාදය ගෙන යා යුත්තේ කෙසේද යන්නත් බලය අභ්‍යාස කරන්නේ කෙසේද යන්නත් අපි හොඳින් දනිමු.

එක එක ගම් මැට්ටන්ගේ ඔළුවල ඇති අගතීන්ට අනුව යමින් අපගේ දේශපාලන කන්‍යභාවයන් බලන්නට සහ අපව ජෝක් කරන්නට දඟලන සුළු ධනේෂ්වර තක්කඩි අවස්ථාවාදීන්ට කියන්නට තිබෙන්නේ ඉතා ඉක්මනින්  විප්ලවීය පාඩම් ඉගෙන ගන්නට ලැබෙන බවයි.

It’s been seven hours and fifteen days
Since u took your love away
I go out every night and sleep all day
Since u took your love away

Since u been gone I can do whatever I want
I can see whomever I choose
I can eat my dinner in a fancy restaurant
But nothing
I said nothing can take away these blues

`Cause nothing compares
Nothing compares to you………

ඔබේ අදහස කියන්න...

5 COMMENTS

  1. Thanks Friends. Truly appreciated. I am a firm believer in the Derridian “everything is context, there is nothing outside of it”.

Comments are closed.