To provide the best experiences, we use technologies like cookies to store and/or access device information. Consenting to these technologies will allow us to process data such as browsing behavior or unique IDs on this site. Not consenting or withdrawing consent, may adversely affect certain features and functions.
The technical storage or access is strictly necessary for the legitimate purpose of enabling the use of a specific service explicitly requested by the subscriber or user, or for the sole purpose of carrying out the transmission of a communication over an electronic communications network.
The technical storage or access is necessary for the legitimate purpose of storing preferences that are not requested by the subscriber or user.
The technical storage or access that is used exclusively for statistical purposes. The technical storage or access that is used exclusively for anonymous statistical purposes. Without a subpoena, voluntary compliance on the part of your Internet Service Provider, or additional records from a third party, information stored or retrieved for this purpose alone cannot usually be used to identify you.
The technical storage or access is required to create user profiles to send advertising, or to track the user on a website or across several websites for similar marketing purposes.
මචං ත්‍රිමාණ samabima සෙට් එක උඹලා මාක්ස්ටත් මාක්ස්වාදය උගන්නපු සෙට් එකක් විදියට සමාජ ඉස්සරහ පෙනී හිටින්න උත්සාහ කරාට ,උඹලා හරි scientific and updated පොරවල් කියල කිව්වට උඹලා කියන සමහර කරුණු ,කරුණු විදිහට වැරදියි .මොකද ඔය ලිපියෙ ඔයාලා කියනවා යුරෝපයේ පාලකයෝ තමන්ගේ රටවල්වල මිනිස්සු මැරෙනකල් අතෑරලා හිටියා කියලා. ඒක එහෙම නෑ .ඔයාලා ඒක ලංකාවේ අර්ථයෙන් ගන්ඩ එපා මොකද ඒ ගොල්ලෝ රාජ්‍ය කියන එක හදලා ස්ථාපිත කරල ඉවරයි .ඒ රාජ්‍යයන් ධනේශ්වරය් සහ ලිබරල් තමයි ඒ නිසාම සෞඛ්‍ය ප්‍රශ්න සම්බන්ධව සහ වෙනත් සියලු මිනිස්අ වශ්‍යතාවයන් සම්බන්ධයෙන් ක්‍රියාත්මක වෙන්න ආයතනන ස්ථාපිත කරලා තියෙනවා . සෞඛ්‍ය ප්‍රශ්න විසඳන්නේ සෞඛ්‍යය සම්බන්ධ ආයතන මිසක් යුද්ධ කරපු ආයතන නෙවෙයි . ඒ වගේම මේ රටවල්වල පුරවැසියා කියලා එකෙක් ඉන්නවා වගේම එයා දන්නවා එයා ගේ අයිතිවාසිකම් මොනවද කියලා .ඒ නිසා මේ රටවල් වල ආණ්ඩුවලට අයිතියක් නැහැ වගේම බැහැ මිනිස්සුන්ට මැරෙන්න ඉඩ හරින්න .ඒ නිසාම සෞඛ්‍ය සම්බන්ධ ආයතන වලට covid-19 පාලනය කරන්න අවශ්‍ය සියලු පහසුකම් ලබා දුන්නා .ඒ නිසා ඒගොල්ලො වැක්සින් එකක් හැදුවා ,හඳුනාගන්න ආසාදිතයින් නිරෝධායන කළා ,එන්නත් කරන්න පටන් ගත්තා .ඒ වගේම රෝගය සම්බන්ධව අධ්‍යාපනයක් ලබා දුන්නා ඒ වගේම ඒකෙන් වැළකිලා ඉන්න අවශ්‍ය කරන උපාය උපක්‍රම මොනවද කියලත් දැනුවත් කළා .ඒ නිසා ගොඩක් යුරෝපයේ රටවල් වල රෝගය පැතිරීමේ අවදානම මේ වෙනකොට යම්තාක් දුරට අවම මට්ටමකට පත් කරගන්න පුළුවන් වෙලා තියෙනවා වගේම එයාලගේ ආර්ථිකයත් යහපත් ආකාරයකට පවත්වාගෙන යාමට හැකියාව ලැබිලා තියෙනවා .උඹලා මචං උඹලගෙ ලිපියේ කියන විදිහට යුරෝපයේ රටවල් තමුන්ගේ මිනිසුන්ට මැරෙන්න ඇරියේ නෑ . ඒ සම්බන්ධයෙන් වැඩිදුර විස්තර උවමනයි නම් worldometer corona virus update ,search කරලා බලපං(බැසිල්වෙනුවෙන් දේශපාලනය කරන්න ගියාම ඔහොම අලකලංචි වෙනවා මචං ,සමාජෙට බොරුත් කියන්න වෙනවා වගේම scientific වෙන්නැතුව හැඟීම්බර වෙන්න වෙනවා.කමක් නැහැ ඒක උඹලගෙ ආතල් එක නේ,රස්සාව නේ .ඒ සම්බන්ධව මගේ නරක විවේචනයක් නැහැ.අනික උඹලා ඒක විවෘතවම නේ කරන්නේ හංගලා ත් නැහැනේ ) මට තේරෙන විදියට උඹලගෙ ඔය ලිපියේ ප්‍රධාන පරමාර්ථය තමයි මේ ජය වේවා මචං මහජන ඒකාරාශී වීම් මේ අවස්ථාවේ ඉතාමත් භයානකයි කියන එක .ඔව් මම ඒකට සියයට සීයක් එකඟයි .ඒ වගේම මම හිතන්නේ උද්ඝෝෂණය කරන වෘත්තීය සමිතිත් එකගයි තමන්ගේ වෘත්තීය ක්‍රියාමාර්ග සඳහා වෙනත් උපාය උපක්‍රම තෝරන්න, මහජන ඒකරාශිවීම අතහැරලා .ඒ වගේම මචං අමතක කරන්න හොඳ දෙයක් නෙවෙයි මිනිස්සු රස්සාවට යද්දි බස් වල, කෝච්චියෙ තෙරපි තෙරපි යන එකත් ඉතාමත් අවදානම් කියලා . මචං ඒකත් උඹලගෙ ලිපියෙන් මතු කරනවා නම් හොඳයි ! එහෙනම් ජය වේවා මචං !
මම ඉන්නේ ලන්ඩන් වල. බොරිස් ජොන්සන් ඇතුළු අය මුලින් හර්ඩ් ඉමියුනිටි එක ගෙන්න ඇරලා මිනිස්සු මැරෙනකන් හිටියා. පස්සේ තමයි වැඩේ වල එනකොට වෙනස් කලේ. ඒ දවස් වල එක eugenics වලට සමානයි කියල මම ලියපු එකක් කවුද එකෙක් කියවල ළ එක මට බැන්න . අපේ රට (බ්‍රිතාන්‍යය) එහෙම නැහැ කියල. හැබැයි හර්ඩ් ඉමියුනිටි එක ජ්හදන්න් පුළුවන් වක්සින් එකෙන් විතරයි, හදාගෙන ඒක හැදෙන්නේ නැහැ. මරෙනේව මිසක්.
මේ තියෙන්නේ ඒ ලිපි.
https://quantumchecks.blogspot.com/2020/03/survival-of-fittest-or-rule-of-jungle.html
https://kolambagamaya.blogspot.com/2020/04/blog-post_83.html
I m in polonnaruwa, but SAMABIMA guys totality confused about European countries and Nord American region !!
the situation here completely deferent than you guys thinking, its seem SAMABIMA tries to justify RAJAPAKSA regime of course the reason is Basils-supporting behind…
Sira Idea.
Comments are closed.