[dropcap color=”black”]ල[/dropcap]බන වසරේ දෙසැමිබර් මාසය වන විට අප සංවිධානය දෙකඩ වී වසර දහයකි. බොහෝ දෙනෙකු අදටත් සිදු වූ දෙය නොදනිති. මේ ගැන මේ දෙසැමිබරයේ සිට ඊට සහභාගී වූ අය හරහාම සංවාද කරන්නෙමු.

ඌරාගේ මාළු කැපිය යුත්තේ ඌරාගේ ඇගේම තබාය. නැතහොත් දියමන්ති කැපිය යුත්තේ දියමන්ති වලින්මය. උදාහරණයක් ලෙස සුමිත් චාමින්ද විසින් බුද්ධික බණ්ඩාර ගැන කරන විග්‍රහයක් බලාපොරොත්තු වන්න. එකවර සියළු දෙනා, සියළුදෙනාට එරෙහිව කළ ප්‍රහාර මගින් දැන් නන්නත්තාර වී සිටින අය විශ්මයට පත්වනු ඇත. 1968 දී වියට්කොං ගරිල්ලන් විසින් කළ ටෙට් ප්‍රහාර මාලාව නිසා ඇමරිකාව මවිත විය. ඇමරිකාවට අනුව මෙම ප්‍රහාර මාලාව අතිශය අසාර්ථක ප්‍රහාරයකි. නමුත් මේ ටෙට් ප්‍රහාරවල වැදගත්කම කාටත් අවබෝධ වූයේ ඊට වසර 8කට පසුවය.

අපගේ ටෙට් ප්‍රහාර මගින් මෙතෙක් මනුෂ්‍යත්වය තුළ ඔබ නොදුටු අදුරුම පැත්ත හෙළි වනු ඇත.

ඔබේ අදහස කියන්න...