Unforgiven Clint Eastwood

මෙවැනිම දෙසැම්බර් 26 වැනි දිනක සහෝදර ප්‍රේමයෙන් එකිනෙකා සමග වෙළී සිටි පිරිසක් අපිට ලොකු කැතවැඩක් කළා.
දේශපාලනික මතභේදයක් නිසා නොව පුද්ගලික හේතුවක් මත මේ කැතවැඩේ කරන බව ඊට සම්බන්ධ වුණ පුද්ගලයන් දෙදෙනෙකු හැර අනිත් සියලු දෙනා දැනගෙන හිටියෙ නැති බව දැන් අපි ඉතා පැහැදිළිව දන්න කාරණාවක්.
අවසන් විග්‍රහයක යෙදෙනවා නම් මේ දෙදෙනාගෙන් එක්කෙනෙක් තමයි අපිව පාවල දුන්නෙ. (ස්පාඤ්ඤයට ගිය කෙනා මීට අදාළ නැත)
තමන් කරපු වැරදි වැඩේට සමාව ගන්න ඔවුන්ට අපි අවස්ථාව ලබා දීල තිබෙනවා.
ඒ මන්ද ස්ටාලින් මෙන් අප ද ප්‍රබුද්ධත්වය පිළිගන්නා නිසා.
මේ කැතවැඩේ කරපු අය ඇතුලු අප සියලු දෙනා මහපාරෙදි හම්බ වුණ පාදඩයන්. අපි වැනි පාදඩයන්ට තියෙන්නෙ මිත්‍රත්වයේ නීතිරීති හැර අන් යමක් නෙවෙයි. අපිට මහා අනෙකෙකු ගැන විශ්වාසයක් නැහැ.
අපි සමග එකට කා බී සිටිමින් මිතුදම් පාවා දුන් පුද්ගලයාට අපි ……. දෙන්නෙ අනාගතයේ දී අපගේ මිතුරන් වීමට නියමිතව සිටින අයට ආදර්ශයක් ලබාදීමටයි.
අපි මේ දේ කරන්නෙ සමාජවාදය වෙනුවෙන් නම් නෙවේ.
මිතුදම් පාවාදුන් පුද්ගලයන්ට …….. අදාළ කටයුතු කිරීම සදහා පසුගිය වසර 10 තුළ පක්ෂයේ යම් අයෙකුට දීප්ති වගකීමක් බාර දී තිබුණා. නමුත් ඒ වගකීම ඉටු නොකර ඔහු පක්ෂය තුළ ……. මට්ටමට ඇදවැටෙමින් ‘‘ අරූට ගහන්න ඉස්සෙල්ල සුදර්ශනටයි ගහන්න ඕන ‘‘ යනුවෙන් රණඝෝෂාවක් නැගුවේය.
මේ වන විට අප පක්ෂයේ අනාගත වැඩපිළිවෙල අලුතින් ව්‍යුහගත කර ඇති නිසා නැවත කැතවැඩේ කළ පුද්ගලයාට …………………………………………………..
X Boss

ඔබේ අදහස කියන්න...