To provide the best experiences, we use technologies like cookies to store and/or access device information. Consenting to these technologies will allow us to process data such as browsing behavior or unique IDs on this site. Not consenting or withdrawing consent, may adversely affect certain features and functions.
The technical storage or access is strictly necessary for the legitimate purpose of enabling the use of a specific service explicitly requested by the subscriber or user, or for the sole purpose of carrying out the transmission of a communication over an electronic communications network.
The technical storage or access is necessary for the legitimate purpose of storing preferences that are not requested by the subscriber or user.
The technical storage or access that is used exclusively for statistical purposes. The technical storage or access that is used exclusively for anonymous statistical purposes. Without a subpoena, voluntary compliance on the part of your Internet Service Provider, or additional records from a third party, information stored or retrieved for this purpose alone cannot usually be used to identify you.
The technical storage or access is required to create user profiles to send advertising, or to track the user on a website or across several websites for similar marketing purposes.
“SUBLATION”
යන්න ඔබගෙ (මහාචාර්ය ගමිලත් ගේ අදහස වෙහුවට) අදහස දැනගන්න පුලුවන්ද ?
හෙගලියානු දයලෙක්තිකය තුල සාකච්ඡා කරන “Aufhebung” යන්න වෙනත් කිසිම භාෂාවකට එහි මුල් අර්ථය රැකෙන සේ පරිවර්තනය කල නොහැක (tautologycaly abstraction ) එහි සන්දර්භය සලකා බැලිමකින් තොරව .අපි දැන් බලමු හෙගල්ට අනුව Aufhebung යන්නෙහි අර්ථය යමි නිශ්චිත ප්රපංචයක් <>(determined or Thesis )නිශ්චිත විම නිසාම එය අභ්‍යන්තරව නිශේධාත්මකයි «¬A». එනමි එයට වෙනත් දෙයක් බවට පත් වෙන්න තියෙන අවස්ථාව අහිමි විම.මෙම අදහස Spinoza ගෙන් හෙගල්ට ලැබුණු දායාදයකි එනමි <<omnis determinatio est negatio», every determination is a nagation) මෙම නිශේධනය Anti-Thesis ලෙස සලකා බලයි තුන්වන අවස්ථාව නිශේධනයේ නිශේධනය හෙවත් Sintesi අවස්ථාව එනමි මුලින්ම තිබු සිනතේසි අවස්ථාව නිශේධනය විමට ඉඩ නොදි සංරක්ෂණය කිරිම Aufhebung යන්නෙහි හෙගලියානු අර්ථයයි.තවද Denying «¬A» does not simply mean reaffirming «A». It means recognizing the superior unity that binds «A» to «¬A», overcoming the opposition, but maintaining what has been positively triggered by the opposition. In German there is a word for this movement and it is Aufhebung ,overcome with conservation.
නමුත් දිප්ති සදහන් කරන විදියට "මහාචාර්ය ගමිලත් අදහස් කරන සමතිුකමනය යනු කොලෙස්ටරෝල්, කැශෙන් වලින් තොර චොකලටි නිශ්පාදනය වැනි කිුයාවලියකි. අපි බලමු මහාචාර්ය වරයාගේ අදහස
සමතික්‍රමණය” (SUBLATION) යන පදය මහාචාර්ය ගම්ලත් භාවිතයට ගෙන ඇත. ඔහුට අනුව එහි අර්ථය මෙසේ ය. පවත්නා දෙයක තිබෙන අනුචිත අංග හළා, එහි තිබෙන සාධනික, වැදගත් අංග ඉහළ මට්ටමකට ගෙනල්ලා, ඒකේ නැති අංග අමුතුවෙන් එකතු කරලා ඉහළ මට්ටමකට, ඉහළ අදියරක කරන සංස්ලේෂණයකට තමයි සමතික්‍රමණය එහෙම නැත්නම් සංස්ලේෂණය කියලා කියන්නේ.
නමුත් හෙගල්ට අනුව "Sublation" යනු දව්‍ය නොව "Subject"ය. ඇයි මහාචාර්ය ගමිලත් දව්‍ය දෙසට අපගමනය වුයේ එය අහමබයක්ද? නැත ගමිලත්ගෙ දේශපාලනික දැනුමෙ සිතිජය කාර්ල් මාක්ස්ය.මාක්ස් හෙගල් ගෙන් තිරනාත්මකව කන්ඩනය වන්නේද මෙම නිශ්චිත තත්ත්වයේදිය.එනමි මාක්ස් ට අනුව සමතිුකමනය යනු නිශ්පාදන බලවෙිග වල අයිතිය කම්කරු පන්තිය විසින් අත් කර ගැනිම.මාක්ස් විසින් හෙගල් කකුල් දෙකෙන් හිටෙව්වා කියන්නේ මෙම නිශ්චිත තත්වය සලකා බලාය. එනමි Master-slave සහ සමිබන්ධය යමි නිශ්චිත මොහොත කට පසුව paradox එකක් බවට පත් වෙයි එනමි චහලා අධ්‍යාත්මික කව ස්වාමියා බවට පත් වෙයි මෙනයින් සමතිුකමනය යනු හෙගල් ට අාධ්යත්මික වන අතර මාක්ස්වාදී විග්රහ ය වන්නේ දව්‍ය වාදි නිදහස යි. මෙම මොහොතේ සිට මාක්ස් හෙගල් ගෙන් කන්ඩනය වෙයි මෙ නිසා අපෙ රටෙ වාමාංශිකයන්ට හෙගල් යනු නයාට අදුකොල වැනිය.
හෙගල් සහ මාක්ස් ට මිනිස් ආත්මය (ශ්‍රමය)බහිශ්කරනය සත්‍ය වන මුත් මාක්ස් ට අනුව ශ්‍රමය සුරා කයි නමුත් හෙගල් අනුව අපෙන් බාහිරට යන සාරය සුරාකැමට නොහැක මන්ද එය අප විසින් නිර්මාණය කරන වස්තුව තුලම සාරය ගැබ් වි ඇත intrinsically. මම මෙතනදී දිප්තිගෙ අදහසකින් මෙය අවසන් කරමි ඉහත අදහස තහවුරු කිරිමට එනමි "කමිකරැවා සුරා කැමට ලක් වන්නෙ කර්මාන්ත ශාලාව තුල භාන්ඩ නිශ්පාදනය කරන මොහොතේ දි නොව භාන්ඩ අලෙවි කරන මොහොතේ දිය එනිසා අරගලය වැඩ බිමෙන් සංස්කෘතියට මාරැවිය යුතුය " මෙය මාක්ස් ට මගහැරි යයි ඒ අර්තයෙන් හෙගල් නිවැරැදිය.
Comments are closed.