දේශපාලනය කරද්දී අපට අසත්‍ය චෝදනාවන්ට ලක් වීමට සිදු වේයි.
ඒවාට ලක්වීමට බිය නම් දේශපාලනය කිරීම අතහැර lovebirds ලා ඇති කළ යුතුය. එබැවින් කොන්ත්‍රාත් බාරගෙන අප ගැන අසත්‍ය චෝදනා එල්ල කිරීම ගැටලුවක් නැත. මන්දයත් ඒවා කොන්ත්‍රාත්බැවින් තාවකාලික නිසාය.

නමුත් අසත්‍ය චෝදනා පහත පාර්ශ්ව අපට එල්ල කරන විට අප ඒ ගැන විමසිලිමත්ය.

1) මානසික රෝහල්වල නේවාසිකව ප්‍රතිකාර කළ යුතු අය. මේ අයට ගෙවල් වලට පනිවිඩ යවා බිය කළ නොහැක. මේ අය ගේ ගෙවල්වලට පැන කොම්පියුටරය කුඩු කිරිම හෝ නීතිය ඉදිරියට යෑම හැර වෙනස් ක්‍රියාමාර්ග නැත.

2) සංවිධානාත්මක අසත්‍ය ප්‍රචාර කිරිම. මේ ගැන විධිමත් නිරීක්ෂණයක් කළ යුතුය. ඉන්පසු අපට දෙන බෙහෙත ඒ අයටත් දිය යුතුය.

දීප්ති කුමාර ගුණරත්න
ලේකම්
පෙරටුගාමී පක්ෂය

Atlantis 2-

ඔබේ අදහස කියන්න...

2 COMMENTS

Comments are closed.