ශිෂ්ටත්වයේ සිහිනය...|Sunday, June 25, 2017
You are here: Home » Hegel Seminars

Hegel Seminars

යථාර්තයේ මායාව වටහා ගැනීම තව දුරටත්…

  “යථාර්තයේ මායාව වටහා ගැනීමට…” යනුවෙන් පසුගිය සතිය තුල අප සංවිධානය මගින් ආරම්භකර ඇති දේශපාලන පංති සඳහා ඔබට සම්භන්ධ වීමට දැනුවත් කලෙමු. එහිදී අපව අසන කියවන රටපුරා විසිර සිටින සහෝදර සහෝදරියන් විශාල පිරිසක් අප සමග සම්භන්ධ විය. මෙහිදී අප මෙසේද ඔබට යොජනා කරමු. තනි තනි පුද්ගලයන් ලෙස අප සමග එකතු වීම වෙනුවට දැනටමත් අප පක්ශයේ දේශපාලන භාවිතාව සහ කතිකාව (Discourse ...Full Article

කෝපි බොන ගමන් ලෙස්ටර් කියවිය හැකිද? II

         නූතන අධික‍්‍රියාකාරී නිදහස් වෙළෙඳපොළ සමාජය අභ්‍යන්තරයේ සිට නැරඹූ විට මිනිසාට ‘චරිතයක්’ (Character) නිෂ්පාදනය කිරීමට හෝ ඒ සඳහා කැප වීමට කාලයක් නැත. ඒ අතින් බලන විට ...Full Article

අවසාන හේගල් සම්මන්ත්‍රණය

පහත පළවන්නේ මාක්ස් සහ හේගල් අතර සම්බන්ධය දාර්ශණිකව විග්‍රහ කරන අවසාන හේගල් සම්මන්ත්‍රණයේ හඩ පටයයි. දේශපාලන-ආර්ථිකයත් එහි ප්‍රතිවිරෝධතා සමූහයත් අතර දයලෙක්තික සම්බන්ධතාවය පුලුල්ව උපරි-ව්‍යුහයේ (පසුව සංස්කෘතික දේශපාලනය) දේශපාලන බල ...Full Article

ආගම පිළිබද හේගල් සම්මන්ත්‍රණය

ආගම යනු මනුෂ්‍යයාගේ පරමාත්වය ප්‍රකාශ වන ආකෘති 3න් එකකි. මිනිසා තමන්ගේ පරමාත්වය ප්‍රකාශ කර ගන්නා ආකෘති තුන මෙසේය. 01- කලාව 02- ආගම 03-දර්ශනය. පරමාතවය පුද්ගලික එකක් නෙවී. එය සාමූහිකත්වයකි. ...Full Article

කලාව පිළිබඳ හේගල් සම්මන්ත්‍රණය – 09

 සම්මන්ත්‍රණය මගින් සාකච්ඡා වන්නේ හේගල් විසින් කලාව අරඹයා කරන ලද දාර්ශණික මැදිහත්වීමයි. හේගල් ට අනුව මනුෂ්‍ය ආත්මය ප්‍රකාශ වීමට තවදුරටත් කලාව අවශ්‍ය නැත. එම අර්ථයෙන් කලාව අවසන් වී ඇත. ...Full Article

අවසාන හේගල් සම්මන්ත්‍රණය – හේගල් සමඟ මාක්ස්

මෙවර හේගල් සම්මන්ත්‍රණයේ මාතෘකාව වන්නේ ‛හේගල් සමඟ මාක්ස්’ (හේගල් සහ මාක්ස් නොවේ) යන්නය. ලංකාවේ හේගල් පිළිබඳ බහුල අදහස වන්නේ ඔහුව කාල් මාක්ස් කකුල් දෙකෙන් හිටෙව්වා කියාය. ‛නිධානය’ කෙටි කතාව ...Full Article