ශිෂ්ටත්වයේ සිහිනය...|Friday, May 24, 2013
You are here: Home » Social News

Social News

දුක්විදින ජනතාවගේ වංගු ආර්ථිකය

  ද දවසේ ප්‍රධාන විපක්ෂය සහ වාමාංශික පක්ෂ දිවුරා ප්‍රකාශ කරන්නේ ජනතාව දුක් විදින බවයි. ඔවුන් හාමතේ බවයි. උතුරු නැගෙනහිර හැර ඉතුරු ප්‍රදේශ සම්බන්ධයෙන් අප දන්නා විදිහට මේ කතාව ඇත්තද? මතුපිටින් නැරඹු විට ජනතාව අනාථය. ඉන්නේ බඩගින්නේය. මාසික වැටුප ජීවත් වීමට සෑහෙන්නේ නැත. සමහරුන් වේලක් දෙකක් පවා අත්හරිති. අපි මේවා බොරු කියන්නේ නැත. නමුත්? මතුපිට මේ පෙනෙන දුක්ඛිත සමාජ ...Full Article

එංගලන්තයත් ජාතිවාදී වෙයි

ඩේවිඩි කැමරන්ගේ ආණ්ඩුව යනු ලෝකයේ වඩාත්ම කපටි ආකාරයට නව ලිබරල්වාදය  ක්‍රියාත්මක කරන එකකි. කැමරන් ගේ වෑයම වන්නේ එක්සත් රාජධානියේ සුභසාධන ආකෘතිය සහමුලින්ම විනාශ කිරීමයි. ඉතාම මෑතක දී ඔහුගේ ආණ්ඩුව ...Full Article

රෝල්ස් රොයිස් ප්‍රජාතන්ත්‍රවාදය

දු රාජ්‍ය මණ්ඩල රාජ්‍ය නායක සමුලුව මේ වසර අවසානයේ ලංකාවේ පැවැත්වීමට ටක්කරෑරෑම තීන්දුව ගෙන ඇතග පසුගිය සතිය වන විට තානාපති සේවා ආරංචිවලට අනුව එම තීන්දුව පිටුපස සිටි බලවත් දකුණු ...Full Article

වරුණ ඉවත් වෙයි ද?

ජාතික ගැටලුව සම්බන්ධයෙන් කුමාර් මහත්තයා විසින් රචිත නව ග්‍රන්ථයට අනුව ඔවුන් ගේ ස්ථාවරය අබමල් රේණුවකින්වත් වෙනස් වී නැත. ඊට විරෝධය පෑමක් වරුණ දීප්ත රාජපක්ෂ විසින් සිදුකොට ඇත. නමුත් වරුණගේ ...Full Article

සමාජවාදී මැයි දිනයට පෙර-වදනක්

යි දිනය සමරන්නට සැරසෙන බහුතරයක් ලාංකීය වාමාංශිකයන් අතර ජන අරගල ව්‍යාපාරය සිය මැයි දින තේමාව ලෙස යොදාගෙන තියෙන්නේ සමාජවාදී ජීවිතයක් යන තේමාවයි. මේ වාමාංශිකයන් නොදන්නා ප්‍රධාන කාරණාවක් වන්නේ මේ ...Full Article

ප්‍රතිඵලය විසින් හේතුව නිපදවන යුගයක බොස්ටන් සහ ආත්මය

ස්ටන් නගරයේ පැවති මැරතන් තරඟයක් අවසානයේ බොම්බයක් පුපුරා ගියේය. මැරතන් තරඟ සහ සක්මන් කිරීම ඇමෙරිකානු දෛනික ජීවිතයේ පාරිභෝගික සංකේතය. බොම්බ පිපිරීමෙන් පසු දින පහක කාලයක් ගතවුයේ විමතියෙනි. නොදියුණු රටවල ...Full Article

තිලංග ගේ ආශාව

ලගංග සුමතිපාල ක්‍රිකට් ආයතනයේ සභාපති තනතුරට පසුගිය වාරයේ තරඟවැද පරාජයට පත්වී රෝදපුටුවෙන් ගමන් කරන මට්ටමට වැටුනත් ඔහු මෙවරත් එම තනතුර සඳහා තරඟයට වැදුනේ තමන් දක්ෂයන් අතර අති දක්ෂයෙකු බව ...Full Article

අර්ජුන නැමති විදුලිබල උත්පදකයා සහ ක්‍රිකට් නායකයා

වසර 1996 දී ශ්‍රී ලංකාවට ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියෙන් ජයගන්නට හැකි වුනේ අර්ජුන ගේ නායකත්වය තුළ ඇති සුවිශේෂී ගුණාංගයන් නිසයි. කණ්ඩායම් හැගීමෙන් ක්‍රීඩකයන්ට ක්‍රීඩාකරන්නට නායකත්වය විශාල පිටුවහලක් වුනා. ඒ ...Full Article