ඔබ සිඹින මළකුණු ගඳ විප්ලවයේ පුසුඹ නොවේ

”ස්ත‍්‍රීවාදයේ ශීත හාරක නිද්‍රාවක ලාංකීය ස්ත‍්‍රීමය ලේඛනයේ සුරාතාන්තයක් සේ ‘‍මොනර බිත්තර’ අප හමුවට එයි. ඊවා රණවීර, තිළිනා වීරසිංහ විසින් ස්ත‍්‍රීමය ලේඛනය හා ස්ත‍්‍රීවාදී සාහිත්‍යය...

මගේ රෝගය අනෙකාගේ රෝගයක් ලෙස

”ඇත්තටම මම කැමතියි ඔයාට වෙන අෆෙයාර් එකක් තියන එකට ඒකෙන් මං නිකං පරණ පිරිමියෙක් නොවන තැනකට එනවා. බිත්ති හතරකටයි එක ගෑනියෙක්ටයි කොටු වෙන මිනිහෙක් නොවන තැනකට එනවා.”‍ (ෆැකල්ටි ඔෆ් සෙක්ස්)   අලූ‍ත්...

පෙනෙන තරමට බස්සා අහිංසක නැත III

  ‘සිනහව අතරින්’ චිත‍්‍රපටයේ අන්තර්ගතය ගැන අවධානය යොමු කරන්නකු විසින් අමතක කරන වැදගත් කාරණයක් මෙහි දී නැවත සිහිපත් කළ යුතුය. එවැන්නකු විසින් දෘශ්‍යමානය යට ඇති...

පෙනෙන තරමට බස්සා අහිංසක නැත II

  ලැකාන්ගේ ධර්මයට අනුව ස්ත‍්‍රියක් නිර්වචනය කරන්නේ කෙසේද? නිසැක වශයෙන්ම එය ජීව විද්‍යාවට අදාළ නැත. අනෙක් අතට එය කතිකාමය නිෂ්පාදනයක් ද නොවේ. මෙම දෙවන හේතුව...

පූර්ව යථාර්ථයට නැතුව බැරි මිනිහෙක්

  රාජිත දිසානායකගේ ‘නැතිව බැරි මිනිහෙක්’ නාට්‍යය ඉතාම අලස, නීරස, ඒකාකාරී, දයලෙක්තික සමතික‍්‍රමණය හෙළා දකින සහ අවසාන වශයෙන් ප‍්‍රති-ඉලයප්ආරච්චි නාටකයකි. මෙහි දී අවසාන වශයෙන් පෙන්නුම්...

අමරසේකර සිනාසෙන්නේ ඇයි? (අවසන් කොටස)

  දැන් කෙනෙකු නැගිය යුතු ප‍්‍රශ්නය නම් අවිඥානය යනු කුමක්ද? යන්නයි. අපගේ මේ කතා බහ අවුලූවා ලූ චූල පඬිවරයා බඳු කෙනෙකුගෙන් මේ ප‍්‍රශ්නය නැගුවහොත් ඔබට...

යථාර්තයේ මායාව වටහා ගැනීම තව දුරටත්…

  "යථාර්තයේ මායාව වටහා ගැනීමට..." යනුවෙන් පසුගිය සතිය තුල අප සංවිධානය මගින් ආරම්භකර ඇති දේශපාලන පංති සඳහා ඔබට සම්භන්ධ වීමට දැනුවත් කලෙමු. එහිදී අපව අසන කියවන...

කෝපි බොන ගමන් ලෙස්ටර් කියවිය හැකිද? III

              ලෙස්ටර්ගේ ‘දෙලොවක් අතර’ සහ ‘අහසින් පොළොවට’ යනු ස්ටාලිනියානු ආත්මමූලිකත්වය ක‍්‍රියා කරන්නේ කෙසේද යන්න වටහා ගැනීමට කදිම විවරණයක් සපයයි....

කෝපි බොන ගමන් ලෙස්ටර් කියවිය හැකිද? II

         නූතන අධික‍්‍රියාකාරී නිදහස් වෙළෙඳපොළ සමාජය අභ්‍යන්තරයේ සිට නැරඹූ විට මිනිසාට ‘චරිතයක්’ (Character) නිෂ්පාදනය කිරීමට හෝ ඒ සඳහා කැප වීමට කාලයක් නැත....

Follow us

4,034FansLike
52FollowersFollow
108SubscribersSubscribe

Latest news