නිම්න දහසක් පසුකර !

0
38254

ශ්‍රී ලංකාවේ භුමිය තුල දුර්වලයන්ගේ පැත්තේ සිට අරගලයක් ජයග්‍රහණය කිරීම දුෂ්කරය.මන්දයත් අපට සිටින දුර්වලයන් දුර්වලයන්ට අමතරව ගුප්ත මිනිසුන්ද වන නිසාය. එමනිසාම අරගලය පාවාදෙන දෘෂ්ටිකෝණය පුළුල්ය. වෙනත් වාමාංශික සංවිධාන සමග සසදන විට අපගේ සංවිධාන ඉතිහාසය සරදම්කාරීය. නෝමන් බෙට්ස්ට වඩා ස්වරූප රාගය පරයා යන මිනිසුන් අපගේ මාවතේදී අපට හමුවී ඇත. අරගලය තුලදී උමතුව නම් ප්‍රපංචය හදුනාගත් ප්‍රථම අරගලකාරීන් අප වන්නෙමු. ඒ අර්ථයෙන් අප ලංකාවේදි ” රෝග ලක්ෂණය “ සොයා ගත්තෙමු. අනාගතයේදී අප ජයග්‍රහණය කරාවිදැයි අවිනිශ්චිතය. නමුත් අප එය අතහැර නැත.

ඔබ මේ නරඹන්නේ අරගලයේ සමහර මතක සටහන් පමණි.  ස්ටලින්වාදීන් නොවන අපට කිසිවකුගේ මුහුණු මකන්නට අවශ්‍ය නැත.
ඉතිහාසය දෛලෙක්තික භෞතිකවාදී බව අප දන්නෙමු.
අරගලයේ නව මුහුණත සමග අපත් සමග එකතු වන්න.

 

ඔබේ අදහස කියන්න...