නිමල් සෝමරත්න විසින් පරිවර්ථනය කරන ලද යෝක් කාං ගේ ‘ මේ මගේ පාරාදීසයයි ‘ කෘතියට අදාළව ඊයේ (9) කෑගල්ල තැපැල් ශ්‍රවණාගාරයේ පැවති සම්මන්ත්‍රණයට අදාළ හඩපටයන්වලට පහත සබැදියාවන් ඔස්සේ ඔබට සවන් දිය හැකිය. නූතන රාජ්‍ය බලය කරා විහිදී ගිය ඕනෑම දේශපාලනයක් (වම/දකුණ භේදය ඉවත ලා) එක්තරා ගමනාන්තයකට පසු ගමන් කරන්නේ විරුද්ධාභාසයක් ආකාරයටය. එක් පැත්තකින් ‘බලය‘ ඔබව මර්ධනය කරන අතර අනෙක් පසින් ‘රහසින්‘ බලය ඔබව ග්‍රහණය කරයි. බලයේ මෙම වෙනස ලිබරල් සහ වාම යන දේශපාලන තලයන් දෙකටම පොදු සාධකයකි.

 

 

 

ඔබේ අදහස කියන්න...