හෙට උදෑසන හතට ආරම්භ වන සුභාරතී වැඩසටනෙන් සාකච්ඡා කෙරෙන්නේ සුචරිත ගම්ලත් ගේ විචාර භාවිතාව ගැනයි. මෙය මෙතෙක් කල් භාවිතාවේ යෙදුන ගම්ලත් පිළිබද Opinion වෙනුවට මෙහිදී ගම්ලත්ව විචාරය කරනු ලැබේ. මේ සදහා සමන් පුෂ්පකුමාර මහතාද සහභාගීවේ. මෙය ප්‍රචාරය වන්නේ සිංහල ස්වදේශීය සේවයෙනි.

ඔබේ අදහස කියන්න...