ෆැන්ටසියේ සැබෑ මානය– Enjoy Your Pain as theoretical sinthome= Psychotic Character = Opium Left
පසුගිය දිනක සමන් වික්‍රමආරච්චි මහතා සහභාගි වූ රූපවාහිනි වැඩසටහනක දී නිලාර් කාසිම් මහතා ඔහුගෙන් ව්‍යක්ත ප්‍රශ්නයක් ඇසුවේය.
“සමන් මොකක්ද යථ (Real) සහ යථාර්ථය-politics or the political[pure politics]- අතර වෙනස. අප මේ ජීවත් වන යුගයේදී කලා කෘතියක් ප්‍රකාශමාන කළ යුත්තේ යථාර්ථය වෙනුවට සැබෑව හෝ යථද?’’
මහාචාර්ය ගම්ලතුන්ට අනුව ‘යථ’ යනුවෙන් වචනයක්වත් නිවැරදි සිංහල භාෂාව තුළ පැවතිය නොහැක. ඇත්තටම එය අලුත් පදයකි. ඒ සඳහා සිංහල භාෂා තටාකය තුළ තේරුමක් නැත. ඉංග්‍රීසි භාෂාවෙන් Real සහ Reality යන වෙනස සිංහල භාෂාවෙන් කියවීම සඳහා මා විසින් යථ සහ යථාර්ථය යන සංකල්ප දෙක යොදාගන්නා ලදී. මෙම වචන දෙක අතර සම්බන්ධය දයලෙක්තිකය.
ලැකාන් විසින් ෆැන්ටසිය නම් පදය සහ සංකල්පය පහදන විට ඔහු ඉන් අදහස් කරන්නේ යථ නම් සංස්ථාපිතය ගොඩනැංවීම වශයෙනි. ෆැන්ටසියේ සරල අදහස අනෙකාගේ ආශාවේ ප්‍රහේලිකාවට ලබා දෙන පිළිතුර යන්නය. නමුත් ෆැන්ටසිය සඳහා ෆැන්ටාස්මැතික (Fantasmatic) තේරුමක්ද ඇත. ෆැන්ටසිය එක අතකින් සැබෑවෙන් නැතහොත් ක්ෂතිමය අත්දැකීමෙන් අපව ගලවා ගන්නා අතර එහි රැඩිකල් මානය වන්නේ නැවත ආත්මයට සැබෑව (Real) සම්මුඛ කර වීමයි. යථාර්ථය යනුවෙන් විග්‍රහ වන ප්‍රබන්ධය එක අතකින් පවතින බව සැබෑය. සාහිත්‍යයේදී සහ සිනමාවේදී යථාර්ථය නිරූපණය කරන කලා කෘති සත්‍යවාදී වගට වන නිර්වචනය එක පැත්තකින් පවතියි. අනෙක් අතට විප්ලවකාරී කලා කෘති යනු සැබෑව (Real) සම්මුඛ කරවන කලා කෘතීන් වෙයි. මෙම අදහස පරස්පරය. නමුත් දේවල්වල නියම හැඩය අසම්පූර්ණය. සද්භාවාත්මකය. (Ontological) මනෝ විශ්ලේෂණ න්‍යායේ පැත්තෙන් ගත් විට ‘යථාර්ථය’ අසම්පූර්ණ යැයි අප කියන්නේ මේ නිසාය. සැබැවින්ම ගත් විට යථාර්ථය යනුවෙන් සංගත දෙයක් නොපවතියි. සැබැවින්ම පවතින්නේ මෙම අසම්පූර්ණ යථාර්ථය සංස්කරණය කරන ආත්මයයි. (Real or Psychic Pain) එබැවින් සැබෑව සහ යථාර්ථය අතර වෙනසක් නැත. යථාර්ථය යනු ‘සැබෑව’ සංස්කරණය වීමේ විධික්‍රමයයි.
ඉහත සංකීර්ණ ක්‍රියාවලිය හොඳින් වටහා ගැනීම සඳහා අප සංයුක්ත උදාහරණ කිහිපයකට යමු. උමාලි තිලකරත්නට තාර්කික ලෝකයේ දී ඇයව හොඳින් රැක බලා ගන්නා ගුණගරුක ස්වාමියෙකු හෝ පිරිමියෙකු සොයා ගැනීමට බැරිද? හැකිය. එසේ නම් ගැටලුව වන්නේ ඇය විසින් ‘ඇයි චපල පිරිමියෙකු විවාහය සඳහා තෝරා ගන්නේ’ යන වැදගත් ප්‍රශ්නයයි. මෙය ලැකාන්ට අනුව ෆැන්ටසියේ දෙවන මානයයි. යථාර්ථය යනු සංකේතීය ප්‍රබන්ධයක් යැයි සමන් වික්‍රමආරච්චි කියන විට එහි අදහස වන්නේ දරාගත නොහැකි ක්ෂතිමය අත්දැකීමකින් ගැලවීමට ඇති එකම මානය ප්‍රබන්ධමය සහ අර්ථකථන මානයයි. ඕනෑම සමාජයක් ප්‍රජාවක් හැටියට සංගත වන්නේ තමන්ව යථාර්ථයක් ලෙස සංස්ථාපනය කර ගැනීමෙනි. උදාහරණයක් ලෙස සිංහල ජන සමාජයට සංගත වීම සඳහා සිංහල සංස්කෘතිය යනුවෙන් ප්‍රබන්ධයක් ඇත. ඒ අනුව සිංහල – බෞද්ධයාගේ යථාර්ථය සිංහල සංස්කෘතියයි. සමන් වික්‍රමආරච්චි විසින් ප්‍රකාශ කරන්නේ මෙම යථාර්ථවාදී මානය සිංහලකමේ ප්‍රබන්ධ මානය බවයි. ෆැන්ටසියේ එක අරමුණක් වන්නේ සැබෑවෙන් අපව ආරක්ෂා කර ඊට පිළියමක් ලෙස සංකේත ප්‍රබන්ධයක් හඳුන්වා දීමයි. නමුත් ලැකාන් නම් මනෝ විශ්ලේෂකයාට අනුව ෆැන්ටසියේ වඩා රැඩිකල් මානය මෙය නොවේ. එහි වඩා රැඩිකල් මානය වන්නේ ‘සැබෑව’ අපට සම්මුඛ කිරීමෙන් අපව විනෝද ගැන්වීමයි. ෆැන්ටසියේ අශ්ලීල – විෂඝෝර මානය වන්නේ මෙම දෙවන මානයයි. මෙමගින් මහා අනෙකා විසංයෝජනය වෙයි.
90 දශකය ආරම්භයේදී ‘විභවිය’ නමින් සංස්කෘතික සහ දේශපාලනික ආයතනයක් බිහි විය. එහි මුඛය අරමුණ වූයේ එවකට පැවති මර්දනකාරී ප්‍රේමදාස පාලනයට එරෙහිව විකල්ප මතවාදයක් නිෂ්පාදනය කිරීමයි. සමන් වික්‍රමආරච්චිගේ විග්‍රහයට අනුව ‘යථාර්ථය’ යනු මෙම මතවාදයයි. එමගින් ‘ප්‍රේමදාස’ නම් යථෙන් ගැලවීමට අවශ්‍ය ප්‍රබන්ධය බවට විභවි ආයතනය පත් වෙයි. නමුත් 1993 වර්ෂයේ දී ප්‍රේමදාස මහතා මිය ගිය සැණින් විභවියට සිදු වූයේ කුමක්ද? විභවිය වාෂ්ප වී ගියේය. ප්‍රේමදාස ප්‍රපංචය සමග විභවියට තිබූ මෙම අවිඥානක මානය –Obscene underside- කුමක්ද? ෆැන්ටසියක යථාර්ථවාදී (පළා යාමේ මානය) මානය සාර්ථක වන්නේ එහි දෙවන අර්ධය වන සැබෑවේ මානය – obscene version of carnival–සාර්ථක වන මට්ටමටය. ප්‍රේමදාස දුෂ්ට පාලකයකු ලෙස එක පැත්තකින් ප්‍රබන්ධ වන අතරම ඒ සඳහා ප්‍රේමදාස වේදනාත්මක සතුටක් බවට පත් විය යුතුය. ෆැන්ටසියේ මෙම දෙවන මානය ගුප්තය. [Alain Badiou discerns three predominant types of subjectivity in today’s global capitalism: the western “civilised” middle-class liberal-democratic subject; those outside the west possessed by the “desire for the west le desir d’Occident,” desperately endeavouring to imitate the “civilised” life-style of the western middle classes; and the fascist nihilists, those whose envy at the west turns into a mortal self-destructive hatred.] එය බහුතර දෙනාට අභිරහසකි. බහුතර සිංහල ජනයාට දෙමළා හෝ මුසල්මානුවා බාහිර සතුරෙකි. නමුත් මෙම වාර්ගික දෙමළා හෝ මුසල්මානුවා-or deepthi- අනෙක් පැත්තෙන් අපගේ අශ්ලීල විනෝදය ද සංවිධානය කරයි. දෙමළා හෝ මුසල්මානුවා or deepthi අපගේ උත්කර්ෂවත් ෆැන්ටසි වස්තුවයි.
]]]]]]]]]]]]]]]]]]]]]]]]]]]]]]]]]]]]]]]]]]]]]]]]]]]]]
පොහොට්ටු වේදිකාවෙ පශ්චාත් නූතන වදන් ලියවුණේ ඊළඟ බල්ටියට සැරසෙන ලකාන්ගෙ,ඩෙරීඩගෙ අරයගෙ මෙයාගෙ ශ්‍රී ලාංකික අවතාරයේ උපදෙස් පිට ද?-Tulsiri Andradi.
Former Marxist turn into Facebook Pervert.
”පොදුජන පෙරමුණ” ඊනියා පශ්චාත්නූතනවාදී පක්‍ෂයක් බවත් ගෝඨාභය පශ්චාත්නූතනවාදී අපේක්‍ෂකයකු බවත් කියනු ඊයේ අහන්න ලැබුණා. ඒ තමයි ඒ පක්‍ෂයටත් ගෝඨාභයටත් කරන්න පුළුවන් විශාල ම අගෞරවය. මෙලෙස කියන අය පශ්චාත්නූතනවාදය කියන්නෙ මොකක් ද කියන එකවත් හරියට දන්නෙ නැතිව ඇති. කවුදෝ පඬි නැට්ටකු ආකර්ෂණය කියන වචනය යෙදිය යුතු තැනක ත්වරණය කියා යොදා තිබුණා. ත්වරණයක් සහිත ව විකර්ෂණය වෙන්නත් පුළුවන්. පශ්චාත්නූතනත්වයක් ලෝකයේ නැහැ. ඇත්තේ නූතනත්වයේ විකාශයක් පමණයි. පහළොස්වැනි සියවසේ ඇති වූ චින්තනය තවමත් ලෝක ආධිපත්‍යය දරණවා.-Thakurartha Devadithya Guardiyawasam Lindamulage Nalin Kumara de Silva.
– දීප්ති කුමාර ගුණරත්න
what is Post-MORDERNISM in Sri Lanka Now ?-Critique of Ideology today.
And yet Žižek draws our attention to the Ninth Symphony as a perfect ideological container, by reference to its unforgettable use in Stanley Kubrick’s A Clockwork Orange, as unsparing a look at humanity’s “darker moments” as one might find on film (excerpt above). Kubrick drew on a long, dark history of associations with the Ninth. As evidence of its “universal adaptability,” Žižek points to its well-known use by the Nazis as a nationalist anthem, as well as by the Soviet Union as a communist song; in China during the Cultural Revolution, when almost all other Western music was prohibited; and at the extreme Apartheid right in South Rhodesia. “At the opposite end,” Žižek says, the Ninth Symphony was the favorite of ultra-leftist Shining Path leader Abimael Guzman, and in 1972, it became the unofficial “Anthem of Europe” (now of the European Union). The towering piece of music, Žižek claims, enables us to imagine a “perverse scene of universal fraternity” in which the world’s dictators, arch-terrorists, and war criminals all embrace each other. It’s a deeply disturbing image, to say the least. Watch the full excerpt for more of Žižek’s examination of the ideological weight Beethoven carries and Bullshit – stupid or untrue talk or writing ; nonsense – of Nalin and Thulsiri’s claims about Post-modernism.