මේකට අපි කියන්නේ විපරීත ෆැන්ටසිය කියලා.
මාර්කිස් ද සාද් සිට ජෝන් ලෙනන් දක්වා පැවති මෙම ෆැන්ටසිය අවසන් වන්නේ පැරීසියෙන් පටන් ගෙන හිමාලයේ යෝග ආශ්‍රම වලිනි.
විපරීත දේශපාලනය යනු ධනවාදය විසින්ම ඉල්ලා සිටින ප්‍රතිවිරෝධතාවයකි.
ධනවාදය යලි යලිත් වර්ධනය වන්නේ මේ දයලෙක්තිකයෙනි.
2016 අපේ අරගලය ධනවාදයට මෙන්ම මේ විපරීත දේශපාලනයටද එරෙහිවයි.
අප සමග එකතු වන්න සටන් වදින්න.!

 

ඔබේ අදහස කියන්න...

1 COMMENT

Comments are closed.