අමිල සංජීව යහවෙලගේ ප්‍රථම විචාර ලිපි එකතුව “කියවීමක මහන්සිය” කියවන්නන් අතට පත් කිරීම සැප්තැම්බර් 22 පස්වරු 3.00ට ජාතික පුස්තකාල සහ ප්‍රලේඛන සේවා මණ්ඩල ශ්‍රවණාගාරයේදී සිදුවෙයි.
දේශන දීප්ති කුමාර ගුණරත්න,ආචාර්‍ය සරත් අමුණුගම සහ කේ ඩබ්ලිව් ජනරංජන විසින් සිදු කිරීමට නියමිතය.
වැඩසටහන මෙහයවීම මිලින්ද රාජපක්ෂ විසිනි.
“කියවීමක මහන්සිය” එස් ගොඩගේ ප්‍රකාශනයකි.

ඔබේ අදහස කියන්න...