හඬන්නට බලා සිටින්නාට කදුළු ගෑස් ගැසීම…….
චිත්‍රපට සංස්ථාව තුළ දේශපාලනය ගැන කතා කරල විප්ලවවාදීන් වෙන්න ඒ වගේම චිත්‍රපට විග්රහ කරලා දාර්ශණිකයන් වෙන්න අවස්ථාව අරන් දුන්නෙ දීප්ති කියන පුද්ගලයා බව විහිළු...
වේදිකාගත කරන අනන්‍යතාවයන් …
Facebook යනු වේදිකාගත කරන අනන්‍යතාවයකි. සැබෑ සමාජ සම්බන්ධතා ඉදිරිපිටදී නිශ්ක්‍රීය වන පුද්ගලයන් සයිබර් අවකාශයේදී ඉතා සක්‍රීය වීම අහම්බයක් නෙවේ. ගුරුත්වාකර්ශන බලයකින් තොරව එහාට මෙහාට...
සිංහල සංස්කෘතියේ් සොප්රානෝ තලයේ සංඛට නැති කිෂානිට ඇති වැදගත්කම
සංඛ අමර්ජිත්ගේ වැඩ තහනම් කිරීමට දෙරණ ආයතනය තීරණය කර ඇත්තේ කිෂානි ජයසිංහගේ දන්නෝ බුදුන් ගීතය ගැයීම ගැන කරන ලද අදහස් දැක්වීමක් සම්බන්ධයෙනි. එය බලපෑමක්...
මාක්ස්වාදයේ ඊ ලඟ වර්ධනය ගැන
හිතවත් දීප්ති, මේ දිනවල වැඩ ටිකක් වැඩි නිසා විවේකිව ලියන්නට හිතාගෙන හිටියත් හෙට තියන දේශනයේ දැන්වීම 3මාන එකේ දැක්කහම ඉක්මනින් මේ කෙටි සටහන එවෙන්න ඕනේ...
කිෂානි, අපි චිත්‍රාල්ගෙන් ඉගෙන ගනිමුද?
නලින් ද සිල්වාට ඌනපූර්ණයක් ජාතික නිදහස් දිනය දා කිෂානි ජයසිංහ නම් වූ ගායිකාව විසින් ගයන ලද ‘දන්නෝ බුදුන්ගේ’ ගීතයේ ඔපෙරා ශෛලිය පිළිබඳ සාධනීය අදහස්...
රටට අවැසි ඉදිරි දර්ශනය
ෆැසිස්ට් දේශපාලන දර්ශනය විසින් මර්දනය කරන ලද අපගේ දේශපාලන අදහස් යළිත් රට පුරා පැතිරවීමේ දීර්ඝ පා ගමන ආරම්භ කර ඇත.
අපගේ සතුරන් කවුද ?...
මුඩුබිමක ආදරය කියවීම – යථාර්ථයට වශී නොවී
ඉනෝකාගේ අලූත් චිත්‍රපටය වන ‘සින්ඩේරල්ලා’ නරඹන 80 දශකයේ විඥානයක් සහිත පුද්ගලයකු ලෙස මා අබියස (සමකාලීනයකු විසින් ආන්තික ලෙස සලකා බැලෙන) දේශපාලන ප්‍රශ්න දෙකක් ඇත.
(A)...
හොදට පෙනෙන මිනිසකු අන්ධ වූයේ ඇයි?
එක්තරා මිනිසකු රතු එළිය නිසා තම වාහනය නතර කරන ලදී. පසුව තැඹිලි පාට පත්තු වී කොළපාට පත්තු විය. නමුත් වාහනය ඉදිරියට ගැනීමට ඔහු බිය...
රනිල්, කිෂානි, සංඛ හා දන්නෝ බුදුන්ගේ
දෙරණ නාලිකාවේ සංඛ අමරජිත් සේවයෙන් අස්කර ඇතැයි කියැවෙයි. කෙසේ වුවත් අඩුම තරමෙන් ඔහුගේ වැඩ තහනම කෙරී ඇත. අද (පෙබරවාරි 14 බටහිර සංස්කෘතියේ ආදරවන්තයන්ගේ දිනයෙහි)...
ලැකානියානු පවුලේ කතා දෙකක්
ගෝලීයකරණ ධනවාදය හමුවේ මිනිස් ශිෂ්ටාචාරයේ සුසමාදර්ශී විතැන් වීමක් (Paradigm Shift) සෑමදෙනාට හොරෙන් ඇරඹී ඇත. නිෂ්ටාච ලෙස ‘‘යහපත් මිනිසුන්’’ පමණක් නිර්මාණය කිරීම සපථ කළ 1917...
ජිජැක් පිළිබඳ අධ්‍යයන හඬපටය.
මහේෂ් හපුගොඩ මෙවර සාකච්ඡා කරන්නේ දෘෂ්ටිවාදී විචාරය සමග පන්ති අරගලය සමපාත කිරීමේ ක්‍රියාවලියයි.
ජාතිවාදය උත්සන්නව පැවති 2012 වර්ෂයේදි සමන් පුෂ්පකුමාර සහ දීප්ති විසින් හේගල් සම්මන්ත්රණ...












