ඩේවිඩ් ලින්ච් සම්මන්ත්‍රණය පිළිබද හඩපටය
පුෂ්පජිත් නිරෝෂණ ජයසිංහ සහෝදරයා රචනා කළ ' ජලයෙන් යට වු ලින්ච්ගේ ලෝකය ' කෘතිය එලිදැක්වීමේ උළෙල පසුගිය 9 වැනි දා ජේ.ආර්. ජයවර්ධන කේන්ද්‍රයේදී පැවැත්වුණු අතර එහිදී...
ගෝලීයකරණයේ ජාතික රාජ්‍යය සහ වමේ අභියෝගය
පශ්චාත් ජාතික රාජ්‍ය සන්දර්භයක් තුලදී ජාත්‍යන්තර වාම ව්‍යාපාරයක් නිර්මාණය කරන්නෙ කෙසේද යන අභියෝගය මුලින්ම වර නැගුවේ නික් බීම්ස්, 'නිශ්පාදන භූගෝලියකරණය සහ ජාත්‍යන්තර කම්කරු පන්තියේ...
බස්සා තටු සලන්නේ ගොම්මනේදීය
2004 වර්ෂයේ දී මා විසින් දේශනා කරන ලද සත්‍යය ප‍්‍රතික්ෂේප කළ X විමතිකයන්ගෙන් මම උගත් දේශපාලන පාඩම මෙලෙස සාරාංශගත කළ හැකිය. භෞතිකවාදයේ සත්‍ය සූත‍්‍රය...
DiEM25 (Democracy in Europe Movement 2025)
Yiannis Varoufakis is launching on Tuesday DiEM25 (Democracy in Europe Movement 2025) a pan-European Party in Berlin . The kick off was a press conference in Berlin...
Sunday Times ටොයිලට් සහ ලංකාදීප ටොයිලට් …
විජය පුවත්පත් සමාගමට අයත් පුවත්පත් ද්විත්වයක් වන ලංකාදීප සහ Sunday Times කර්තෘ මණ්ඩල සාමාජික සාමාජිකාවන් කියන්නෙ අහසයි පොළවයි තරම් වෙනස්කම් රාශියක් සහිත ජීවීන් කොට්ඨාශයක්....
අහිමි වූ ලහිමග – ඇඹිලිපිටිය සිදුවීම පිළිබද ලින්ච්යානු කියවීමක්
පසුගිය දිනක ඇඹිලිපිටියේ තරුණයකු ජීවිතක්ෂයට පත්වීමේ සිද්ධියක් අරභයා සමාජය තුළ විවිධ අනුභූතික කාරණා ඉස්මතු වී තිබුණි. යථාර්ථය කුමක්දැයි ජනතාවට අවබෝධ කරගැනීමට නොහැකි වූ ප්‍රධානම...
බැසිල්ට පසු ගම්පහට දේශපාලනය ..
බැසිල් ගම්පහට ආවෙ පාලම්, බෝක්කු, තාර පාරවල් සමගය. ‘ සමාජවාදය ‘ එනතුරු මෙම යටිතල පහසුකම් නොලැබේ යැයි සිතූ වාමාංශිකයන් තක්බීර් වූයේ බැසිල් දක්ෂිණාංශිකයකු නිසාය....
ඇමරිකානු සිහිනය
අපේ දෙමාපියන් අපට බල කරන්නෙ ලොකු වුණාම ඉන්ජිනේරුවෙක් එහෙමත් නැත්නම් වෛද්‍යවරයෙක් වෙන්න කියලයි. ලින්ච්ලගෙ අම්මල තාත්තල අපේ අම්මල තාත්තල වගේ නෙවෙයි. ඉන්ජිනේරුවෙක් වෙන්න, එහෙමත්...
බොරුවේ අවසන් ගිමන්හල සත්යයයි
90 දශකය අවසන් කළ Matrix දියැස කණ්ඩායම, හිරු කණ්ඩායම සහ X කණ්ඩායම ආදී 90 දශකයේ මතු වූ වාමාංශික මතවාදී කණ්ඩායම් කේන්ද්‍රගත වූයේ ‘දෘෂ්ටිවාදයට’ (Ideology) අදාළ...
සිදුවීම් තුනක්, මනුෂ්‍යත්වයන් තිදෙනෙක්
පසුගිය සති දෙකක කාලය ඇතුළත අපට එකිනෙකට පටහැනි සිදුවීම් තුනක් සම්මුඛ විය. කාලානුරූපව අපි ඒවා පහත පරිදි පෙළ ගස්වමු.
1) පැරණි ‘මාතොට’ සඟරාවට ලිපි සැපයූ...












