කසුන් කල්හාර අපේ යාළුවෙක් ද?
කසුන් කල්හාර විසින් පසුගිය දිනෙක බොදු බල සේනාවේ කටයුත්තකට අදාලව සංගීතය සපයා තිබුනි. ඒ ගැන අප ඔහුව විවේචනය නොකරන්නේ කසුන් අපේ මිත්‍රයෙකු වන නිසා...
චීනය ගැන අලුත් සිතීමක්!
ඉතාම මෑතකදී අනාගතයේ දී චීනය විසින් චීන ප්‍රාග්ධනය මැදි කර ගෙන බටහිර “ලෝක බැංකුවට” විකල්ප ආසියානු උපරි-ව්‍යුහ සංවර්ධන බැංකුවක් ආරම්භ කිරීමට අදහස් කර ඇත....
එන්න මල් පිපිදැයි බලන්න – විමුක්ති දේශපාලනයේ විභවය සොයා
මේ ලිපිය ලිවීමට ඌවේ මැතිවරණය අවසන් වනතුරු සිටියෙමි. චන්ද ප්‍රතිපල එක්කල විට රජයට 3,49,906 කිත් විපක්ෂයට (එජාප, ජවිපෙ, ප්‍රජාපෙ ) 3,19,272 කුත් ලැබී ඇත. ආණ්ඩුව...
අතිරේඛ සටහනක්
වාමාංශික දේශපාලනය කියන්නේ සුවිශේෂී දේශපාලනයකටය. එහි සුවිශේෂත්වය වන්නේ එමගින් පන්ති අරගලය මෙහෙයවීමය. අනෙක් අතට වාමාංශික දේශපාලනය මැදිහත් වන්නේ මිනිසුන්ගේ අවිඥාණක විශ්වාසයන් විචාරය කරමින්ය. ගෝනියකට...
ප්‍රගීත් රත්නායකගේ Romantic Crisis බලන්න
ප්‍රවීණ ච්ත්‍ර ශීල්පී ප්‍රගීත් රත්නායක ගේ චිත්‍ර ප්‍රදර්ශණයක් ඊයේ අද සහ හෙට ලයනල් වෙන්ඩ් හිදි පැවැත්වේ. මේ අවස්ථාවට සහභාගී වන මෙන් අප ඔබෙන් ඉල්ලා...
මේ කියන ගෙවිඳු මම ද
සංස්කෘතික ප්‍රශ්න ලෙස මතු වන දේශපාලන ප්‍රශ්න
මේ කියන ගෙවිඳු මම ද? මේ කියන පොත් ප්‍රකාශකයන් ගේ සංගමය අපේ පොත් ප්‍රකාශකයන්ගේ සංගමයද?
ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ...
නවකතාවක් නොවේ කතාන්දර පොතක්
කාල නදී ගලාබසී - නෝබට් අයගමගේ පසුගිය සතියේ සිළුමිණ පුවත්පතේ ශාස්ත්‍රීය අතිරේකය කොළඹ පොත් ප්‍රදර්ශනයට පැමිණි කීපදෙනකුගෙන් කර තිබූ මත විමසුමින් මෙම ලිවීම මම අරඹමි....
මුහුණු පොතේ ජරමර
මේ දවස් වල ඔබේ ෆේස් බුක් පිටුවේ ඇති ඡායාරූප හිටි හැටියේ අතුරුදන් වෙනවා ද? එහෙම නම් තව ටික දිනකින් ඔබ ඔබේ වෝල් එකේ ලියන සටහන්...
ප්‍රභාකරන් වගේ වෙමු ද?
ජනතා විමුක්ති පෙරමුණ සහ ඔවුන්ගෙන් වෙන් වී අලුත් වම තමන් යැයි කියා ගත්තා වූ පිරිසද ඇතුලුව සියළු පිරිස් ‘ජනතාව’ යැයි කියන්නේ කාටද? මන්ද පෝෂණයෙන් සහ...
මිදි වල්ලට උඩ පනින නරි
බොහෝ පිරිමින් දන්නා පරිදි ලංකාවේ මුදල් හදල් ඇති සමකාමීන් ගේ ලිංගික ජීවිතය මෙලෙස පැහැදිලි කළ හැක. වේ ප්‍රොටීන් ගසා ඇග පත පුම්බා ගත් ජනප්‍රිය පිරිමියෙකුට...
විප්ලවවාදී පක්ෂය පිළිබඳ දේශනය
Part 01 Part 02 Deepthi kumara Gunaratne on 'Day after Revolution'












