ලැබෙන ඉන්ටවල් එක තුළ වම හැකිතරම් ව්‍යාප්ත වීම
දකුණේ මතය ගොඩනගන්න වෙලා තියෙන්නෙ වෙනම.
රාජපක්ෂ පාලනය අවසන් කරන්න ඕනේ. ඒකෙ ආයේ දෙකක් නෑ.
ඒක `මේ වෙලාවේ` කරන පුළුවන් එජාපයට විතරයි.
`හොඳම දේ` ඒකද කියන එක...
ලෝකය යනු නිර්වචනයක් ඉල්ලා සිටින වියමනකි
වියමනට පිටින් කිසිත් නැත (There is nothing out side of the text) යන ඩෙරිඩියානු සොයාගැනීම අද අවභාවිතයට ලක්වෙමින් තිබේ. ඩෙරිඩාගේ ඉහත සඳහන් කියමන වැරදි...
ක්‍රිස් නෝනිස්
අද දවසේ බොහෝ දෙනාට අනුව ක්‍රිස් නෝනිස් යනු විශිෂ්ට රාජතාන්ත්‍රිකයෙකි. නමුත් පශ්චාත්-නූතන ධනවාදයට අනුව නොනිස් යනු ව්‍යාපාරික උපයෝගීතාවාදියෙකි. ඉංග්‍රීසි කතා කළ නොහැකි රාජ්‍ය යන්ත්‍රයක්...
පසුගිය 20 වසරේ රටේ සැබෑ පාලකයා
1994 දී චන්ද්‍රිකා බලයට පත් වීමෙන් පසු ටික කලකට පසු එවකට කම්කරු ඇමති වූ මහින්ද රාජපක්ෂ P.B ජයසුන්දරට පහර දෙන්නට අරලිය ගහ මන්දිය තුළ...
අපතේ ගිය නිර්මාණ භාවිතාවක්
මරිය සිලෝනිකා වස්තුව - පී. බී. ජයසේකර
මරියා සිලෝනිකා වස්තුව නව කතාවේ කේන්ද්‍රීය පුවත ක්ෂතිමය (traumatic) අවස්ථාවකි. මෙහි ප්‍රධාන චරිතය වූ කරුණාපාල වාම ක්‍රියාධරයෙකි. ඝාතන...
ලැජ්ජාව යනු කුමක් ද?
ලිබරල් වාදය රාජ්‍යෙයන් මිනිසා පාලනය වීම නොඉවසන චින්තනය නව-ලිබරල්වාදය වෙළෙද පොළ මගින් මිනිසාට යෝජනා කරන හර පද්ධතිය සතුට ලෙස බාර ගැනීම ලිබරල් වාදය නව-ලිබරල් වාදය-වෙනස සමාජය සතු ධනය ලිබරල්වාදය...
‘ විමුක්ති විභවතා ‘සොයායාම’ වෙනුවට විමුක්ති දේශපාලනය ‘ගොඩනැගීම’
රාමචන්ද්‍ර මවිසින් ‘විමුක්ති දේශපාලනයට ෂෝට් කට් නැත’ යන හිසින් අගෝස්තු 10 වන දා ‘රාමචන්ද්‍ර සටහන’ තීරුවට ලියන ලද ලිපියට ප්‍රතිචාරයක් ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි ‘පොදු...
පුහුල්වැල්ලේ විමලවංශ හාමුදුරුවෝ සහ නාථ වාදය හෙවත් නාතිස්ම්
පුහුල්වැල්ලේ විමලවංශ හාමුදුරුවෝ සහ නාථ වාදය හෙවත් නාතිස්ම් (Nathism)
අපි දහම් පාසල් ගියේ බොහොම දුප්පත් වගේ තිබ්බ පන්සලකට. හැබැයි ඒක තිබ්බේ ගේ ළඟමයි. කට්ටිය අපේ...
සොදුරු ආඥාදායකයෝ අතළග ද?
විමල් වීරවංශ ඌව පළාත් සභා මැතිවරණය සමාලෝචනය කළේ මෙසේය. ජ.වි.පෙන් විටමින් පෙති ගත්ත මිනිස්සු අන්තිමට අලියට කතිරය ගැහුවා. මෙය ඔහුගේ පමණක් නොව බහුතරයේ මතයයි....












