ජාතික ගැටළුව ගැන කුමාර් ගුණරත්නම්ගේ මතය
මාධ්‍යෙවේදී ඥාණසිරි කොත්තිගොඩ මහතා පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික කුමාර් ගුණරත්නම් මහතා සමග ජාතික ගැටළුව ඇතුලු දේශපාලන කාරණා කිහිපයක් සම්බන්ධයෙන් පවත්වන ලද...
රතු හැදගත් ස්ත්‍රිය
දේශපාලනය කරන අතර තුර සමහරුන් ලිලී මල් තුනේ අවන්හලට ඇතුලත් වන්නේ සුන්දර සිහින දැකීමටය. ඇත්තටම 2004 දී එවන් සුන්දර සිහින දුටු අය අද ඉන්නේ...
විපක්ෂය ගැන සමාජ ප්‍රජාතන්ත්‍රවාදී උපක්‍රම දෙකක්
අපගේ උපක්‍රමය- ලෙනින්ට අනුව ප්‍රජාතන්ත්‍රික විප්ලවයට සමාජ ප්‍රජාතන්ත්‍රවාදී උපක්‍රම දෙකක් ඇත. 01- කෙරෙන්ස්කිට බලය ගැනීමට ඉඩ දීීම 02-දුර්වල ආණ්ඩුවක් පාර්ලිමේන්තුවේ බිහිවීමට ඉඩදීම ගැටළුව වන්නේ මේ මොහොතේ දී ලංකාවේ...
What is Democracy
Democracy means the rule of the people, rule by ordinary people rather than by a privileged few. Political actors from Robespierre and Blanqui to...
අපේ පන්තිය
අපේ පන්තිය ට රකින්න අභිමානයක් තියෙනවද ? https://www.youtube.com/watch?v=ZSPEqCEE95Q
දයලෙක්තික සංගීතය
ඉස්සර අපි සින්දු ඇහැවිවෙ ගංජා ගහල නෙවි. මෙන්න අපි අහපු විදිහ. තක්කඩින්ට අහු වුණා නේද ? https://www.youtube.com/watch?v=yI8a_IdZMQA
කොමියුනිස්ට් අධ්‍යාපනය
මියුනිස්ට් විප්ලවය යනු “සමාජය” මුදල් නම් මාධ්‍යයෙන් භාෂාව නම් මාධ්‍යයට විතැන් කර නැවත ලිවීමයි. එය සමාජ භාවිතාවේ තලය මත සිදු වන ව්‍යවහාරික භාවිතාවකි. මේ...
89 සහ 9/11
හුගක් අය දන්නවා 1989 වර්ෂය කියන්නේ සමාජවාදය නම් ව්‍යාපෘතිය අවසන් වූ දිනය කියලා. නමුත් ඒ අයම දන්නේ නැහැ. 9/11 කියන්නේ ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදය අවසන් වූ...
රෑකඩය සහ එය නටවන්නා!
මිනිසුන් මෙම පශ්චාත්-නූතන යුගය තුළ දී සෘජුව යමක් විශ්වාස කරන්නේ නැත. එබැවින් තත්කාලීන මිනිසාගේ ජීවිතය යනු විශ්වාසයන් අතේ දුරින් තබා ගන්නා යුගයකි. නමුත් පූර්ව-නූතන,...
‘Democracy Is For Infidels’
Interview Conducted by Hasnain Kazim How does Islamic State think? How do its followers see the world? SPIEGEL ONLINE met up with an Islamic State...












