සර්පයා නූතන වාදයෙන් ඔබ්බට
සර්පයකු හා සටන් වැද - කේ. කේ. සමන්කුමාර එකක් පිටු තුන හතරකට වඩා නොවූ කෙටිකතා 12ක් තුන්වන මුද්‍රණයේ දී පිටු 150ක් විශාල වියමනක් බවට පත්වීම...
චොම්ස්කි සහ ලැකාන් අතර වෙනස
දිප්ති සහ නිර්මාල් අතර වෙනස
x සහ වම අතර වෙනස
Refer the ideological difference between 'ya' TV interview and this video. https://www.youtube.com/watch?v=MaMM2zzExFk
අන්දොස් වීම වටහා ගමු!
නිර්මාල් රංජිත් දේවසිරි තම Face Book පිටුවෙහි අපූරු ලිපියක් පල කර තිබුණි. ලිපිය ඔහුට නිර්ණාමිකව එවන ලද්දකි. ලිපියේ අන්තර්ගතය වන්නේ නිර්මාල් ගේ ජීවිතයයි. කෙනෙකුට...
එක්සත් සංයුක්ත වමකට විකල්ප යෝජනාවලියක්!
මේ වන විට පොදු විපක්ෂය ඇතුලු වමේ එකමුව විසින් පවතින පාලනයට එරෙහිව විවිධ යෝජනා සහ වැඩමුලු සංව්ධානය කරමින් සිටියි.. පවතින ක්‍රමය විවේචනය කරනවාට වඩා අවශ්‍ය...
දේශපාලනයට යහපත් මිනිසුන් එකතු කිරීම
නිර්මාල් රංජිත් දේවසිරි මහතා සහ ගාමිණී වියන්ගොඩ මහතා අතර පොදු අපේක්ෂකයෙකු තේරීම ගැන විවාදයක් හටගෙන ඇත. දේශපාලන පරමාදර්ශ සහ සමාජ පරමාදර්ශ අතර පැහැදිලි වෙනසක්...
දක්ෂිනාංශයෙන් සමාජවාදයක් පැතීම හා මාක්ස්වාදී රනිල්
මේක ලියන්න හිතුනේ (වෙන මාතෘකා දාහක් හිතේ නලියද්දි) ත්‍රිමානයේ තිබ්බ ලිපියකට දාපු කොමෙන්ටුවක් දැකලා . ඒකෙ කියල තිබෙනවා මා වැනි ප්‍රගතිශීලින් (මන් දන්නෙත් නැහැ මං ප්‍රගතිශීලි ද කියල)...
නිව්යෝර්ක් බේකරිය හන්දිය
අහන්න මෙන්න x Dj සංගීතය
ගිටාරය වයන්නේ අජිත් කුමාරසිරි නොවේ. https://www.youtube.com/watch?v=g3AMQCf4lj4
ඇසිඞ් වැස්ස
පෙරටුගාමී පක්‍ෂයේ ප‍්‍රකාශනයක් වන ‘‘ඇසිඞ් වැස්ස’’ පොත එළි දක්වන්නේ පොත පිළිබඳව සිදු කරනු ලබන සම්මන්ත‍්‍රණයෙන් පසුවය. එබැවින් පොත මිලදී ගත හැක්කේ සම්මන්ත‍්‍රණයෙන් පසුව...
පිපාසයට දිය පොදක්
බේරුවල සහ අලුත්ගම ප්‍රෙද්ශයන් වල පසුගිය කාලයේ දී ඇතිවූ සිදුවීම් මාලාව සම්බන්ධයෙන් විවිධ අය විවිධ දේශපාලන පැහැදිලි කිරීම් කරන්නට උත්සහ කලා. නමුත් අප දුටුව...
For Umanga and Shanika
සුභ පැතුමි - ඔහු පරාද ද ? ඉතිහාසය විවෘතය. I follow the Laclau
Down to slavoj zizek park
Listening to the wind of change
December cool night
Brothers...












