පශ්චාත් – නූතන දුම්රියක සවාරියක්
නිසැකවම ප්‍රභාත් ජයසිංහගේ කෙටි කතා දෘෂ්ටාන්තයන්ය (allegories). අප ඇසිය යුතු ප්රශ්නය නම් දෘෂ්ටාන්ත යනු කුමක් ද? යන්න නොවේ. අද්‍යතන කෙටිකතා කරුවාට දෘෂ්ටාන්ත රචනය නම්...
හතරදෙනාම සූරයෝ!
මුලින්ම මරික්කාර් කියලා කෙනෙක් මල් පාරට එනවා. ඊළගට රනිල් ගිහිල්ලා 'සිරසේ' තොරණක් විවෘත කරනවා ඊටත් පස්සේ රනිල් මුහුණට මුහුණ හම්බ වෙනවා අන්තිමට ප්රජාතන්ත්රවාදය නහුතෙටම ඉස්සෙනව 'රාජා' තමන්ගේ යාළුවන්ටත්...
කාර් රේස් දළදාව වටේ යන්නේ ඇයි?
නාමල් රාජපක්ෂගේ විනෝදය උදෙසා මෙවර කාර් රේස් භ්‍රමණය වන්නේ දළදා මාළිගාව වටාය. බහුතරයක් දෙනා මතු කරන ගැටළුව වන්නේ කාර් රේස් තැබීමට වෙනත් තැනක් නැතිද...
එ.ජා.ප ආණ්ඩුවේ දීප්තිට ඇමතිධූරයක්!
මේ වන විටත් මහින්ද රාජපක්ෂ ආණ්ඩුව මීළග මැතිවරණයේ දී පරාජයට පත් කර එක්සත් ජාතික පක්ෂ රජයක් පිහිටුවන්නට බොහෝ අය උත්සහ දරමින් සිටියි. එම රජයේ...
AK 47 වලට පසු Missing
Missing – නැති වූ, දක්නට නොමැති.
මෙම අතිරේකයේ නම Missing ඒ සදහා සන්දර්භ දෙකක් යෝජනා කරන්න පුළුවන්.
(A) කොස්තා ගවුරස් නම් සිනමාකරුවා විසින් 1982 වර්ෂයේදී නිර්මාණය...
දෙයියෝ සාක්කි! ලංකාදීප ‘ෆෙස්බුක්’ වාරණය කරයි
ලංකාවේ මාධ්‍ය නිදහස සම්බන්ධයෙන් වැඩියෙන්ම කතා කරන ජනප්‍රියතම පුවත්පතක් වන ලංකාදීප පුවත්පත් ආයතනය විසින් වහාම ක්‍රියාත්මක වන පරිද සිය සේවා ස්ථානය තුළ ෆේස්බුක් වෙබ්...
බෑග් එක අරගෙන ගෙදර යාම
1948 වර්ෂයේ සිට බ්‍රිතාන්‍යයන්ගෙන් නිදහස ලැබූ දා පටන් ගෙන වසර 2005 දක්වා පුරුද්දක් හැටියට ලංකාවේ රාජ්‍ය නායකයන් ඡන්දයෙන් පරාද වූවාට පසු තමන්ගේ ජෙම්ස් බොන්ඩ්...
ඥාණසාර සාධකය
වර්ථමාන අප ජීවත් වන පශ්චාත්-නූතන යුගය තුළ සිදුවන විවිධ ක්‍රියාවන්ට ප්‍රතිචාර දැක්වීමට බහුතරයක් දෙනා පුරුදු පුහුණු වී සිටින්නේ නරුමවාදී ආකාරයටය. විශේෂයෙන්ම දිගින් දිගටම න්‍යාය...
නරැමවාදය යනු ……
a] විමල් වීරවංශ හතර අතට බැට දෙමින් තම වේගවත් කතාව කරද්දී විපක්ෂයේද කිසිවෙක් ඊට බාධා නොකර මුළු කතාවම අසා සිටීම විශේෂත්වයකි. විමල් සජිත්ව "මුරුංගා...
බොදු බල සේනාව ජාතිවාදි සංවිධානයක් නෙමෙයි?
ජාතිවාදයට විරුද්ධව නිතරම කතා කරන පෙරටුගාමී සමාජවාදී පක්ෂයට සම්බන්ධ සහෝදරයෙක් මගෙත් එක්ක පසුගිය දා අළුත්ගම සිදුවීම ගැන කතා. ඔහු කතා කලේ මහත් වේදනාවකින්....
පශ්චාත්-නූතන ජාතිවාදය
රාජ්‍ය හිංසනයේ outsource සමාගම වන බොදු බල සේනා විසින් ඇති කළ ජාතිවාදී කළ කෝලාහය මගින් මහින්ද රාජපක්ෂ බල හවුල ( Power Bloc )අපේක්ෂා කරන...












