නීතිඥ වැලිඅමුණ පුරවැසි සාම සම්මානයෙන් පිදුම් ලබයි
අධිකරණයේ ස්වාධීනත්වය රැකගැනීම වෙනුවෙන් විශාල මෙහෙයක් කළ ජ්‍යෙෂ්ඨ නීතිඥ ජේ. සී. වැලිඅමුණ මහතා 2012 පුරවැසි සාම සම්මානයෙන් පිදුම් ලබයි. 43 වන අග විනිසුරුවරියට එරෙහි...
සුනිලා අබේසේකර ගැන අසම්පූර්ණ සහ පාර්ශ්වීය සටහනක්..
ලංකාවේ ජීවත්වන සාමාන්‍ය මිනිසුන්ට සහ ගැහැණුන්ට රහසේ සුනිලා අබේසේකර සැප්තැම්බර් 11 වනදා මහරගම ගොඩිගමුව සුසාන භූමියේදී අවසන් ගමන් ගියාය. ඇය සාමාන්‍ය මිනිසුන්ට රහසේ නික්ම...
ඉතිහාසයට නිවාඩු දීම !
අනූව දශකය පමණ වන විට අප ජීවත් වූයේ ලිබරල් සමාජයකය. එම ලිබරල් සමාජය තුළ මිනිස් ජීවිතයට වැඩි නිදිහසක් හිමි වීම නිසාම මිනිස් ජීවිතය ඒකාකාරී...
Deepthi: The Paradox of the Forced Choice
A common criticism against Deepthi is that he too has turned out to be an undemocratic leader who narcissmically tries to remain in power despite...
මිත්‍යාව විසින් ඉතිහාසය අවනිශ්චය කිරීම නොහොත් : බිට්ල්ස්හි ‘විප්ලවීයත්වය’ ප්රතිසන්දර්භගතකරණය
සාරාංශය
1950, 60 සහ70 දශකයන් හි විශාල වාණිජ යතාර්ථයක් බවට ලෝක රොක් සංගීතය තුල අධිනිශ්චය වු බිට්ල්ස් ගායක කණ්ඩායම විදහා දැක් වූ සංගීතමය නිපුණතාවය හා...
සුබාට තරු එළියක්!
සුනිලා අබේසේකර ගේ අවසන් කටයුතු අද දිනයේ සිදු කළ අතර මේ සම්බන්ධයෙන් ත්‍රිමාන සංස්කාරකවරයා වශයෙන් කෙටි සටහනක් තබන්නට මම අදහස් කළා. සුනිලා සම්බන්ධයෙන් මේ...
සුනිලා ගැන නොකියනදේ!
දීර්ඝ කාලයක් සිවිල් සමාජ ක්‍රියාකාරිණියක් ලෙස සේවය කළ සුනිලා අබේසේකර මහත්මිය ගේ අභාවය සම්බන්ධයෙන් ආරංචිය ලැබුනු විගස මා දීප්ති අමතා අසුවේ දීප්ති සුනිලා ගේ...
ගූගල් පරිවර්තනය
ගූගල් සමාගමේ ගූගල් සෙවුම් යන්ත්‍රය මගින් කරන සේවා අතිරින් භාෂා පරිවර්තනය ව්ශේෂ තැනක් ගනියි. මේ වන විට ලෝකයේ ප්‍රධාන භාෂා සියල්ලම වෙනත් භාෂා වලට...
නවී පිල්ලේ ගැටළුව
දෙවන ලෝක යුද්ධට පසු බිහිවූ සීතල යුද්ධ යථාර්ථය මගින් බිහිකළ සුප්රා-ජාතික ආයතනය වන්නේ එක්සත් ජාතීන්ගේ සංවිධානයයි. සීතල යුද්ධ යථාර්ථය නිසාම 1989 දක්වා එක්සත් ජාතීන්ගේ...
අනෙකා ගේ විනෝදය මගේ විනෝදය වන හැටි
හිරු ටී.වී නම් රූපවාහිනී නාලිකාව ආරම්භ කළ මුල් අවස්ථාවේ පටන් ප්‍රචාරය වූ හිරු මෙගා බයිටි නම් වැඩසටහන මගින් මුලින්ම පිං පොන් ( රජිත හිරාන්)...
ආර්ථිකය දුවන හැටි
ඉන්දියාවේ රුපියලේ අගය කඩා වැටෙමින්, එය ශ්‍රී ලංකාවේ රුපියලද බාල්දු කරමින් යනවිට ශ්‍රී ලංකාවේ මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය පී.බී ජයසුන්දර මහතා අපූරු මනෝවිශ්ලේෂණ අදහසක්...












